ජපාන සංචාරක කර්මාන්තයේ වාර්තාගත පහළ යාමක්
ජපානය සදහා විදේශීය සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස පහල ගොස් තිබෙනවා. රියෝ ටැට්සුකී හෙවත් ජපන් බබා වැන්ගා නම් කතෲ වරිය විසින් 1999 වර්ශයේ රචිත ද ෆියුචර් අයි ශෙෘ්ව් නම් කෘතිය මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම නව කතාවේ නව සංස්කරනයක් 2021…

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමට බාධා
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ කළුතර මධ්‍යම හන්දියේ බේරුවල දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන්. ඒ අනුව අද අලුයම 4.00 සිට හෙට…
වී මිලදී ගැනීමට තොග ගබඩා විවෘත වෙයි
වී මිලදී ගැනීම සඳහා අද සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළා. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,…
ලුණු මිල ඉහලට
ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙනවා. . ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති…
අද වැසි රහිත කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ ව්ද්‍යා දෙපර්තුමෙන්තුව පවසනවා ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ…
පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබදව අගමැතිනියගෙන් ප්‍රකාශයක්
මෙතෙක් කලක් පැහැදිලි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් තොරව පෞද්ගලික විශ්ව විද්‍යාල පැවති නමුත් මෙතැන් සිට නිසි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිර්යදේශයන් ඒ සඳහා…
ව්‍යාජ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දඩුවම්
වෛද්‍යවරයෙකු බවට පවසමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු සිය වරද පිලි ගැනීම හේතුවෙන් අත්හිටවූ සිර දඩුවම් නියම කර තිබෙනවා. පානදුර මහේස්ත්‍රාත්වරයා…
බස්රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් කාන්තාවකට තුවාල
සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටිමෙන් සිදු වූ අනතුරකින් බස් රථයේ ගමන්ගත් කාන්තාවක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙම…
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස…
පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් හෙළි වෙයි
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින්, රැකියා ඇබෑර්තු පිළිබද දැන්වීම් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර…
ඩිජිටල් අපනයන හරහා මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක ආදායමක්
2030 වන විට මෙරටට ඩිජිටල් අපනයනවලින් පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය…
හින්දුස්ථාන පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව හා එක්වෙයි
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තෙල් සමාගමක් වන හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඩ් හි කොටසක් වන ්‍යඡ ලිහිසි තෙල් සමාගම, ශ්‍රී ලංකාවේ සී වර්ල්ඩ් ලංකා පුද්ගලික සමාගම සමඟ…
මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම්වල සිදුකළ මනුෂ්ය ඝාතන හතරක වෙඩික්කරුවන් යතුරුපැදිවලින් රැගෙන ආ පැදිකරු ලෙස ක්රිතයාකල බව පැවසෙන මහේෂිත පෙරේරා හෙවත් ජනයා නමැත්තෙකු අයිස් මත්ද්රරව්යර…
එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් විසින් ඉදිරිපත් කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඉන්දීය…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට්…
ඉන්දීය සහ ශ්‍රී ලංකාව පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයට
තමන් නායකයෙකු ලෙස අසාර්ථකයි.
ජය ගැන චමරි කියයි
ජපාන සංචාරක කර්මාන්තයේ වාර්තාගත පහළ යාමක්
ජපානය සදහා විදේශීය සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස පහල ගොස් තිබෙනවා. රියෝ ටැට්සුකී හෙවත් ජපන් බබා වැන්ගා නම් කතෲ වරිය විසින් 1999 වර්ශයේ රචිත ද ෆියුචර් අයි ශෙෘ්ව් නම් කෘතිය මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම නව කතාවේ නව සංස්කරනයක් 2021 වර්ශයේදී ප්‍රකාශයට පත් කර ඇති අතර එහි 2025 වර්ෂයේ…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක් – කුඩා දරුවන් 09 දෙනෙක් ජීවිතක්ෂයට
රුසියාවෙන් යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
ඇමරිකා සහ රුසියා සාකච්ඡා ඇරඹේ
ඉන්දියාවේ භූ කම්පනයක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…