උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනය සඳහන්. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු…
සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…
ඉරාන නෞකාවේ ශ්‍රී ලාංකිකයින් සිටි බවට අනාවරණයක්
නීතිවිරෝධි අයුරින් ඉන්ධන ලීටර් මිලියන 1.5 ක් රැගෙන යාත්‍රා කරමින් තිබියදී ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බලකාය විසින් සිය භාරයට ගනු ලැබූ නෞකාවේ ශ්‍රී ලාංකිකයින්ද සිටින බවට…
එහාට ගිය අය උදේ මෙහාටත් ආවා – මන්ත්‍රී නාමල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල කරනවා යැයි ඊයේ දින ප්‍රකාශ කළ පිරිස් ඊයේ රෑත් අද උදෑසන තම නිවසට පැමිණි බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක…
යටිතල පහසුකම් උදෙසා ඉන්දියානු ආධාරය දෙගුණයකින් ඉහළට
ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2019 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුවද,…
මහින්දගේ තීරණයට පොහොට්ටුවෙ 8 ක් විරුද්ද වෙයි (වීඩියෝ)
පුද්ගලයින් පිරිසකට බඹර ප්‍රහාරයක්
ඇටැම්පිටිය වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එහිදී ඇටැම්පිටිය වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු තුවාල ලබා…
සජබය හදිසියේම මැතිවරණ කොමිසමට (වීඩියෝ)
මැතිවරණ කොමිසම අද රැස්වෙයි
මැතිවරණ කොමිෂන් සභාව අද දින රැස්වීමට නියමිතයි. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු රැසක් අද දින පැවැත්වෙන බවයි. පොලිස්පතිවරයා…
රථවාහන ආනයනය පිලිබඳ මාර්ග සිතියම අගෝස්තුවේදී එළිදකී
රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අදාළ වාර්තාව අගෝස්තු මාසයේ දී එළි දැක්වීමට තීරණය කර තිබෙනවා. අමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ…
ගුවන් ගමන් පාලකවරුන් 80ක් රට හැර යයි
නවක ගුවන් ගමන් පාලකවරුන් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනෙක් පමණ රට හැර යාම මිට හේතුව බවයි ගුවන් සේවා සමාගම…
කොළඹ වරායේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 50ක්
කොළඹ වරාය මේ වසර තුළ විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පවසන්නේ මේ වසරේ…
හෙට භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
හෙට දිනයේදී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. විශේෂ දැනුම්දීමක් සිදුකරමින් මහා බැංකුව සඳහන් කලේ එහිදී රුපියල් මිලියන 170,000ක භාණ්ඩාගාර බිල්පත්…
ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් සත් හැවිරිදි දැරියක් රෝහලේ
ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් දේවහුය ප්‍රදේශයේ සත් හැවිරිදි දැරියක් රෝහල් ගත කර තිබෙනවා. නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී කිරියාත්මක වීම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
ප්‍රංශයේ වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට එරට ප්‍රංශයේ ජාතික සභාව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඉදිරිපත් වූ මෙම පනතට පක්ෂව ඡන්ද 116 ක් සහ විපක්ෂව ඡන්ද 23 ක් හිමි වුණා. ළමුන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානිය සහ සයිබර් හිරිහැර වැළැක්වීම…
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට සියයට 25ක බද්දක්
ගාසා තීරයේ නැවතත් සටන් විරාමයකට සාකච්ඡා
චීනයේ ටොනේඩෝවකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































