සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශනමක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ට පොලිසි අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ මෙම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය පළ කර ඇති බවයි. විමර්ශනය අවසානයේ සිදුවීම සම්බන්ධ සියලුම…

තව කියවන්​න

පාසල් සිසුන් වෙනුවෙන් සහන මිලට අභ්‍යාස පොත් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශන්ත…

අද දිනය තුළ සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ජාතික අක්ෂි රෝහල තුළයි මෙම සංකේත වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකිරීමට නියමිතව…

2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසිම වැඩි ඡන්ද 41න් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 122ක් හිමිවු අතර විපක්ෂව හිමිවු ඡන්ද සංඛ්‍යාව 81ක්.…

ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා සංශෝධිත නව පනත් කෙටුම්පතක් ගෙන එන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. එම කෙටුම්පත සකස් කිරීම සදහා…

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය සදහා නව ඒකකයක් ස්ථාපිත කරන බව පොලිසිය පවසනවා. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි නව එකකය…

2024 අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 41කින් සම්මත වී තිබෙනවා. අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද(13) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඒහිදී අයවැයට පක්ෂව ඡන්ද…

ප්‍රදේශ කිහිපයකට සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ක`ඵ ගගේ අතු ගංඟාවක් වන කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල මෙලෙස සු`ඵ ගංවතුර තත්ත්වයක්…

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතු`ඵ වෘත්තිය සංගම් කිහිපයක් විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වී තිබෙනවා. මෙහිදි විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම්…

බන්ඩි පොහොර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 9000 ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. රජයට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විස්සයි විස්ස තරග තුළ පන්දුවාර අතර කාල ගණනය කිරීමේ නව නීතිය අත්හදා බැලීම ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව අද…

බුද්ධි ගලනය නවතා ගැනීමට කටයුතු නොකරන්නේ නම් තවත් අවුරුදු 03න් රට මානව කාන්තාරයක් බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ…

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට මෙරට ඡනතාවට හෙට දිනයේ හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. හෙට දින රාත්‍රී 9.00 න්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…

ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු   අත්අඩංගුවට ගෙන…


මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පාකිස්තාන යොවුන්…

තව කියවන්​න

ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු…

අමෙරිකා මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1500 ක් යෙදවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ඒ, සංක්‍රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීම සදහායි. මෙම සංක්‍රමණිකයින් මැඩලීම සදහා ගුවන් යානා ද යොදාගන්නා ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ. අමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ලබාදුන් ප්‍රධාන නියෝගය මෙය වන අතර මෙක්සිකෝ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා…

තව කියවන්​න

හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…