ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

PHOTOS : පස් කන්දක් කඩා වැටෙයි – නිවසකට හා ගබඩාවකට හානි
පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් ඩන්බාර් වතුයායේ වතු නිවසකට සහ ඊට යාබදව පිහිටි වතු ගබඩා කාමරයකට හානි සිදුව තිබෙනවා. වතුයායේ පාලනාධිකාරීවරයා කියා සිටියේ පස් කන්ද…
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ධුරය NPPයට
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ජගත් කුමාර රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් පත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන ඒ මහතා ඡන්ද 11ක් හිමිකර…
සජබෙ අකුරණ බලය පිහිටුවයි
අකුරුණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා. එහිදී සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා තේරී පත්ව තිබෙනවා. ඒඅ ද(12) පෙරවරුවේ පැවැති…
රනිල් රුසියාවේ සංචාරයක
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. වික්‍රමසිංහ මහතා අද(12) අලුයිම් කාලයේදී දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. හිටපු ජනපතිවරයාගේ මෙම…
මරණයකින් අවසන් වූ දන්සල
ඊයේ (11) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ අරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී පිය පුතු දෙපළකට පුද්ගලයෙකු විසින් කඩුවකින් සිදුකළ පහරදීමකදී පුත්‍රයා මියගොස් තිබෙනවා. මතුගම,…
ගිනි අවියක් උණ්ඩ පහක් සමග අයෙක් අල්ලයි
විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම පතරොම් 05ක් සමග සැකකරුවෙක් කඩවත, ගෝනහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර…
බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි?
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී ගාමිණි බී. දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ මහතා…
පිය, පුතු දෙපළට එල්ල වූ කඩු ප්‍රහාරයෙන් අත්වූ ඉරණම
මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මතුගම පොලිසිය පැවසුවේ ලද…
මහනුවර – පේරාදෙණිය දුම්රිය ගමනාගමනය යළි යථා තත්ත්වට
මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යලි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අනතුරුදායක තත්ත්වයක් පවතී ද…
සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා සඳහන් කළේ චිකන්ගුන්යා සහ ඩෙංගු එකවර සෑදීමේ ප්‍රවණතාවයක් පවතින…
මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක්
දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින්…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ…
ජනපති, ජර්මානු විදේශ අමාත්‍යවරයා හමුවෙයි.
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
අසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් අද
ශ්‍රි ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය
රංගන හේරත්ට අලුත් වගකීමක්
අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
පැය 24ට ජීවිත 140ක් අහිමි වී ගාසා ඇවිලෙයි.
ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටව යන ලෙස රටවල් රැසක් සිය රටවල පුරවැසියන්ට දැනුම් දෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…