ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

පාසල් ගොඩනැගිල්ලට ගසක් කඩා වැටෙයි… සිසුවෙක් මරුට
බලංගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලංගොඩ පොලිසිය කියා සිටියේ අද(12) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.…
ලයිට් බිලට සාපේක්ෂව බේකරි නිෂ්පාදන මිල ?
පාන් ඇතුළු බේකරි නිෂ්පානවල මිල ඉහළ නොදවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. විදුලිය ගාස්තුව 15%කින් ඉහළ ගියත් තම නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට නොමැති…
ඔස්ට්‍රේලියානු නායකයාගෙන් කඩුලු 05ක්
ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය අද පැවැත්වුනා. පළමු දිනය නිමාවට පත්වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 93ක්…
එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් කිසිවෙක් දිවිගලවාගෙන නෑ – VIDEO
ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන් ගත වී විනාඩි කිහිපයකින් අනතුරට ලක්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ ගමන් කළ මගීන් 230 දෙනා…
විදුලි ගාස්තුව ගැන අසේල සම්පත් හඩ නගයි
විදුලි ගාස්තුව සියයට 15 කින් වැඩි කිරීම සමග පාරිභෝගික භාණ්ඩ වල මිලද ඉදිරියේදී සංශෝධනය වනු ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.…
අවුරුදු 16 දක්වා දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කිරීමට රජයෙන් සැලසුම්
ජ්‍යාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. සියලු දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සදහා රාජ්‍ය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වුනා. මෙහිදී…
බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය මේ පිළිබඳ දැනුම් දුන්නා. වෙසක් පොහොය…
මහ බැංකු බැදුම්කර වංචා නඩුව ලබන දෙසැම්බර් 11 නැවත කැදවයි
මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශනවලට අදාළ ගිණුම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 11 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්…
හල්ලොලුවගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවසර
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 48ක කාලයක් කොළඹ…
විදෙස් අධ්‍යාපනට චීන දරුවන් යොමු වීමේ වැඩි නැඹුරුවක්
චීනයේ ප්‍රභූ පවුල් වැඩි වැඩියෙන් සිය දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා දීම කෙරෙහි වර්තමානය වන විට වැඩි නැඹුරුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව…
නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියෙන් පසු කොමසාරිස් ගාමිණී බී දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ අනුව නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත්…
සැමියා විසින් ඝාතනය වූ බිරිඳ
හලාවත අඹකඳවිල ප්‍රදේශයෙන් සැමියා විසින් සිය බිරිඳ ගිනිතබා ඝාතනය කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. සිය බිරිඳ වෙනත් පුරුෂයෙකු සමඟ සබඳතාවයක් පවත්වනවා යන සැකය පිට…
ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
මෙම මාසයේ ගත වූ දින 5 තුළ ඉන්දිය සංචාරකයින් 6,014 ක් මෙරටට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, එම සංඛ්‍යාව මෙම මාසයේ දිවයිනට පැමිණි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
පාපැදියෙන් ලෝක වාර්තාවක් අලුත් කරයි
පා – වොලිබෝල් ක්‍රීඩා ජයග්‍රහණය
හෙල්ල විසිකිරීමේ ශූරයා දිවයිනට
ජුලියන් ඇල්ෆ්‍රඩ්ට දිනයක් වෙන් කරයි
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජන සංහාරයක් යළිත් අරඹයි
ඉරානයෙන් ඊශ්‍රායලයේ රෝහලකට ප්‍රහාර
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…