අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණතද වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න්…
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර හමුවක් !
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ සිදු වුණා. මෙහිදී විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ…
අයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට…
තවත් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කරයි
උඩරට දුම්රිය මාර්ගයේ අද රාත්‍රීයේදී ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කර තිබෙනවා . එම දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී…
වැසි. මාවුස්සාකැලේ හා කාසල්රී ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කීපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ නගිමින් තිබෙනවා. මාවුස්සාකැලේ හා…
මත් කරල් 359,000ක් සමග සැකකරුවෙක් අල්ලයි
මත් කරල් තොගයක් සමග සැකකරුවෙක් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක්…
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර තිබෙනවා ඒ අනුව අද පස්වරු 12.40ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය සහ පස්වරු 3.00ට…
කුෂ් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී කුෂ් කිලෝ ග්‍රෑම් 9යි ග්‍රෑම් 555 ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.…
ගෙයක් සුද්ද කළ තුනක් අල්ලයි
ගෙවල් බිඳ දේපල සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා…
විශේෂ මෙහෙයුමේදී 27,982ක් පරීක්ෂාවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 27,982 දෙදෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඉන් සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 648 ක්. පුද්ගලයින් 12 දෙනෙකු…
රථවාහන දඩ GovPay හරහා ගෙවීම අද සිට
රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩමුදල් ගෙවිමේ GovPay වැඩසටහන නිල වශයෙන් දකුණු පළාත තුළ අද සිට ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් රජයේ…
පුරාවස්තු කැණීම කළ තිදෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේ පුද්ගලික…
හදිසි ආපදාවන්ට මුහුණ දීමට විශේෂ යුද හමුදා කණ්ඩායම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා යුද හමුදා කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් එම්.…
පොන්නි සම්බා ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි
රට තුළ මතුව තිබෙන සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස පොන්නි සම්බා පිටරටින් ගෙන්වීමට අවසර දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය 15 වනදා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා උතුරු සහ මධ්‍යම ගාසා ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාර නිවාස පිහිටි ස්ථාන ඇතුළු ස්ථාන 5කට එල්ල වී ඇති අතර ඉන් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ත්‍රස්තවාදීන් ඉලක්ක…
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
මිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායලය වෙ භාර දීම ඇරඹෙයි
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































