සවියක් වී සහන ක්‍රියාන්විතය ඇරඹෙයි !
පවතින ආපදා තත්වය හමුවේ අසරණ වූ අපේම ජනතාවට පිහිටක් වීමට කොලොන්නාව රජ මහා විහාරාධිපති කොලොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් වී එෆ් එම් මෙවරත් ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබෙනවා . ඒ අනුව අවැසි මොහොතේ සවියක් වන්නට සවියක් වී සමාජ සත්කාරක වැඩසටහන මෙවරත් ක්‍රියාත්මකයි . මේ සදහා ඔබටත්…
QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ඉහළ ප්‍රගතියක්
QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා. තේ කර්මාන්තයේ යෙදී…
රාජ්‍ය ආදායම 24% කින් ඉහළට
මෙම වසරේ පළමු භාගයේදී ප්‍රධාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,321.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය සියයට 24.8%ක වර්ධනයක් බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ…
අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට
අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්රදේශයේදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. මොහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම්…
රට පුරා වැසි රහිත කාළගුණ තත්ත්වයක්
දිවයිනේ පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර…
මන්ත්‍රීවරු 20ක් ගිනි අවි ඉල්ලයි
තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පමණ ඉල්ලීම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා. අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ…
වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතනයට සම්බන්ධ යතුරු පැදිය හමුවූ තැන
වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ප්‍රහාරකයන් භාවිත කළ බව කියන යතුරු පැදිය බුත්තල කතරගම මාර්ගයේ වනාන්තර ප්‍රදේශයක අතහැර දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා. අපරාධ…
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍ර පැවැත්වීම ලබන 4 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු තහනම් වන බව විභාග…
පිස්තෝලයක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් සමගින් මිනුවන්ගොඩ නිවාස සංකීර්ණයක සිටි ව්‍යාපාරිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ බස්නාහිර පළාත උතුර දිසා අපරාධ…
ෂොපිං බෑග්වලට අද ආපු නීතිය ගැන හැටන්වල මත දෙකක්
ෂොපින් මලුවලට මුදල් අය කිරීම රජය ගත් හොඳ ක්‍රියාමාර්ගයක් බව පාරිභෝගිකයන් පවසනවා. ෂොපින් බෑග්වලට අද(01) දින සිට මුදල් අය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය…
ලංගම බස් රියදුරා නීති විරෝධී බඩුත් එක්ක මාට්ටු
ලංගම බස් රියදුරෙක් නීති විරෝධී හෙරොයින් හා මත්පෙති සමග අත්අඩංගුවට හැටන් ලංගම බස් රථ රියදුරෙක් නීති විරෝධී හෙරොයින් මිලි ග්‍රෑම් 77 ක් හා මත්පෙති 02…
වතුකරයෙන් රටටම ආදර්ශයක්
ජාතික සමගිය විදහා දක්වමින් බෞද්ධ, හින්දු. කතෝලික බැතිමතුන්ගේ සහායෙන් ඉදිකළ බුදු මැදුර මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් විවෘත කර තිබෙනවා. මස්කෙළිය, මෝකා තේ…
වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට
වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙක් හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මොරටුව පොලිස්…
අහුංගල්ලේ පුද්ගල ඝාතනයක්
අහුංගල්ල, පාතේගම ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් කාන්තාවකට ගලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා බලපිටිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණඩායම අතර පවතී තරගයෙන් කඩුලු 3ක…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවයි
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුමාත්‍රා දූපතේ ආපදා කළමනාකරණ කණ්ඩායම් තවදුරටත් මළ සිරුර සෙවීමේ මෙහෙයුමක නිරතව සිටින අතර, තවත් පුද්ගලයන් 500 ක් පමණ අතුරුදන් වී ඇතැයි ද වාර්තා වනවා. මලක්කා අර්ධද්වීපය අවට මුහුදු තීරයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක්…
පාකිස්ථාන මාධ්‍ය වාර්තා ඉන්දීයාව ප්‍රතික්ෂේප කරයි
උපන් දින සාදයක වෙඩි තැබීමක්: 4ක් මරුට
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































