ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු ලැබුවා. මීට සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර…

හිටපු ජනාධිපති රනිල්ගේ නිදහස වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තුතියි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු…
මැදියම් රැයේ සිට ලංගම වර්ජනයක්
ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කා සටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංගම වෘත්තීය සමිති අද(27) මධ්‍යම රාත්‍රීයේ සිට…
ටිපර් රථය රෝද දෙකක් ගැලවෙන්නම සිදු වූ රිය අනතුර
මාළු ලොරියක් තවත් වාහන තුනක ගැටී ටිපර් රථයක පිටුපස රෝද හතරම එලියට ගලවාගෙන යෑමේ දරුණු රිය අනතුරක් අද (27) දින දහවල් දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ…
ඩිජිටල් හැදුනුම්පත ඉන්දියාවට දීමට එරෙහි විමල්ගේ නඩුවට දින දෙයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ කාර්යභාරය ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමකට ලබාදීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාතික…
හෙරොයින් සහ අයිස් එක්ක තරුණ අඹුසැමි යුවළ මාට්ටු
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය යතුරු පැදියකින් ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවළක් ඊයේ(26) රාත්‍රීයේ ගිනිගත්හේන, පොල්පිටිය, කලුගල පොලිස් මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත්…
යුගයක අවසානය – GT-R නිෂ්පාදනය අවසන් !
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා. ඒ මෝටර් රථ ඉතිහාසයේ ඇදහිය නොහැකි වසර 18 ක පරිච්ඡේදයක්…
විශ්වවිද්‍යාල රැසක් අතරින් ජ’පුරට ශුරතාවක් !
2025 අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත් වුණා. ඒ කාන්තා සහ ශූරතාව හා පිරිමි අනුශූරතාව…
පාසල් තුල දුරකථන භාවිතය දකුණු කොරියාවත් තහනම් කරයි
දකුණු කොරියාව රට පුරා පාසල් පන්ති කාමරවල ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ පාසල් වේලාව තුළ පන්ති කාමර වල ජංගම…
රනිල්ගේ නිදහසට සහය දුන් සැමට සජිත් ස්තුති කරයි
විපක්ෂයේ පක්‍ෂ රැසක නියෝජිතයන්ගේ සාකච්චාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු…
කෝටි 10ක අලුත්ම ෆෝන් තොගයක් අත්අඩංගුවට
රුපියල් කෝටි දහයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කල ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
චෙම්මනි සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි හමුවෙයි
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි හමුවී තිබෙනවා. සමූහ මිනීවළෙහි පස්වන අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 07 දක්වා…
දේශබන්දුට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගත් දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සිදු කල නියෝගයකට අනුවයි . අපරාධ…
මෙම මස සංචාරක පැමිණීම ඉහලට
අගොස්තු මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැටහය දහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ මෙම මාසයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
අසලංකගෙන් ශතකයක්
නායක චරිත්ගෙන් සටන්කාමී ශතකයක්
ලක් මව රනින් සැරසූ සමිත දුලාන්
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් .
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
ඇන්ටාක්ටිකාවේ හදිසි වෙනස්කමක් සම්බන්ධයෙන් අණාවරණයක්
ගාසා නගරය වෙත සිදු කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 60 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…