ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
මැද පෙරදිග කලාපය හරහා ඇති වෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබෙනවා. පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සූදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාතංශය නිරන්තරයෙන් තොරතුරු හා උපදේස…
ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළට
ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට පුද්ගලයින් 356ක් අතුරුදන්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.…
ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්
පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමග ඇති වූ ආපදා හේතුවෙන් රජය විසින් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2010 අංක…
පීඩාවට පත්වූවන්ට පාකිස්තානු අගමැතිගේ ශෝකය
ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පාකිස්තානු අගමැති ශෙබාස් ශරීෆ් මහතා සිය කණගාටුව පළ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග…
ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක්
” ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ” නම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් දිස්ත්‍රික්ක 22 ක් අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2010 අංක…
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට
පී.වී.සී. බටයක ඉතා සූක්ෂම ලෙස සඟවා කළුතර උතුර ප්‍රදේශයේ ගංජා සහ කුෂ් මත්ද්‍රව්‍ය ඇෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයකු කළුතර කොට්ඨාස විමර්ශන අංශය මගින් අත්අඩංගුවට…
විමල් වීරවංශට වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ති විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන…
ආපදා මරණ සංඛ්‍යාව ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක 25 ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. අද…
වසා තිබූ වනෝද්‍යාන රැසක් යලි විවෘත කෙරෙයි
අයහපත් කාලගුණික තත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් අද සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ…
ජල සැපයුම සම්බනධයෙන් නිවේදනයක්
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
ජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්
අද පස්වරු 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට…
විපතට පත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක්
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූවන්ට ගෞරව කිරීමක් වෙනුවෙන් අද පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක නිරතවුනා. ඒ, පසුගිය දිනවල ඇති වූ නායයෑම්, ගංවතුර සහ…
ශ්‍රී ලංකාව ගොඩනැගීමට ඇපල් සමාගමෙන් සහාය
ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන සහ ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත්වී තිබෙනවා. එම සමාගමේ…
මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබෙනවා. ඔහුගේ ආදර්ශමත් සේවය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඒ ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදීයී. පවතින දැඩි ශීත කාලය සැලකිල්ලට ගනිමින් සතියක කාලයක් ප්‍රහාර නතර කරන ලෙස තමා පුද්ගලිකවම ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටි…
අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවයි
අමෙරිකාවේ ගුවන්ගමන් සීමා ඉවතට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…















































