UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

ලෝක සාගර දිනය අදයි
ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා. 19991 වසරේ රියෝද වෙනයිරෝ නුවර පැවති ගෝලීය සංසදයේදී පළමු වරට ලෝක සාගර දිනය ලෙස ජුනි මස 08 වන දින…
රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනයත් අදින් අවසන්
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය තුන්වැනි දිනටත් සිදුකරමින් සිටින වැඩවර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක්…
ප්‍රදේශ කිහිපයකට අද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර
පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 9 වන සඳුදා දිනයේ සිට…
මාතර බන්ධනාගාරයට ළඟදීම ස්ථාන මාරුවක්
මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙන යාමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා…
ඉදිරි පැය 36 වැස්ස වැඩිවීම ගැන අනාවැකියක්
ජුනි මස 10 වැනිදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…
තරුණියන්ට උසුළුවිසුළු කළ තරුණයන් දෙදෙනාට සුපිරි සංග්‍රහයක්
නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිටි මවක, දියණියක ඇතුළු තරුණියන් කිහිප දෙනෙකුට හිරිහැර කළ තරුණයින් දෙදෙනෙකුට එරෙහි වූ බස් රථයේ කොන්දොස්තරවරයාට…
5000ක අල්ලසක් ගත් අධිකරණ නිලධාරියා මාට්ටුයි
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි සහ ඇස්කිසි ක්‍රියාකාරුවෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ නඩු වාර්තාවක පිටපතක්…
ප්රභාගේ අවි ගැන අර්චුනාගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා. කන්ටේනර් 323කින් ප්‍රභාකරන්ගේ අවි ආයුධ…
පොලිසියට සද්දෙයක් දැමූ රූපලාවන්‍ය ශිල්පිනිය කූඩුවට
සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කළ බව කියන රූපලාවන්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල, වඳුරඹ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස…
මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට අලුත් තනතුරක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට නව සභාපති තනතුරක් ලැබී තිබෙනවා. ඒ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේයි. අදාළ…
කම්කරු කොංග්‍රසයේ පුංචි ආණ්ඩු සභිකයන් දිවුරයි
පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට තරගකර තේරී පත්වූ සභිකයන් 69 දෙනෙක් ඊයේ(06) දිවුරුම්දී…
අනුරාධපුර පාසල් 12ක් අද සිට වැසේ
පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අනුරාධපුර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට
පාපැදියෙන් ලෝක වාර්තාවක් අලුත් කරයි
පා – වොලිබෝල් ක්‍රීඩා ජයග්‍රහණය
හෙල්ල විසිකිරීමේ ශූරයා දිවයිනට
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉරාණ ප්‍රතිචාර
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර – යුද ගැටුම් හමුවේ තෙල් මිලත් ඉහලට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…