හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පසුගිය වසර කිහිපය තුළ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
රත්තරන් ආයෙත් නගී
මෙරට රත්තරන් වෙළඳපොල තුළ රන් මිල ඉහළ ගොස් තිබෙනවා මේ අනුව අද දිනයේ කැරට් 22ක රන් පවුම රු.172,700.00 ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.…
මුහුදුබඩ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීම නිසා අත්හිටුවා තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මීට සුළු මොහොතකට පෙර යථා තත්වයට පත්කර තිබෙනවා. කෙසේ වෙතත්…
කෙහෙලියට ඇප නෑ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍යංශ ලේකම් ඇතු`ඵ සිව්දෙනෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මේ අනුව ප්‍රමිතියෙන්…
මෙරට කරාබුනැටි කර්මාන්තය කඩා වැටේ ?
ශ්‍රී ලංකාව මේ වන විට කරාබු නැටි නිෂ්පාදනයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙනවා. පසුගිය වසරේ ඇදහැ`ඵණු අධික වර්ෂාපතනය මෙම තත්ත්වයට හේතු වී ඇති බව සදහන්. මේ…
හදිසි දුම්රිය වර්ජනයක්
අද පස්වරු 4 ට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ට කිසිදු තොරතුරක් ලබා නොදී ආසන…
නිරෝෂාගේ ඝාතකයා ගලේවෙලින් මතුවෙයි
දිවුලපිටිය නගරයේදී 26 හැවිරිදි කාන්තාවකට පිහියෙන් ඇන මරණය සිදු කිරීම සම්බන්ධයෙන් දින ගණනාවක් තිස්සේ සැඟවී සිටි 42 හැවිරිදි ප්‍රධාන සැකකරු ගලේවෙල ප්‍රදේශයේ සැඟවී සිටිය දී…
ආහාර අසාත්මිකතාවක් හේතුවෙන් සිසුන් පිරිසක් රෝහල් ගත කරයි
ආහාර අසාත්මිකතාවක් හේතුවෙන් පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. පාසලෙන් ලබා දුන් දහවල් ආහාරයෙන් පසුව ක්ලාන්ත වීම හේතුවෙන් මෙම සිසුන් පිරිස පස්සර…
මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කලේ සැකකරුවන් සතුව තිබී මත්පෙති 14,000ක් ද සිය භාරයට…
ගිනි රස්නෙත් එක්ක කඳුරට ජලාශවල ජල මට්ටමට වුණ දේ (වීඩියෝ)
මෙසිරිලක අවසන් සීබ්‍රා කලුරිය කරයි
මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා සත්ත්වයා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සඳහන් කරයි. රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අභිජනන කටයුත්තක් සඳහා එම…
කැනඩාවේ කුරුලු කූඩුව වැනසූ කුරිරු ඝාතකයා අධිකරණයට
කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික සිසුවා අද යලි ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ෆෙබ්‍රියෝ ද…
ලාංකික අධ්‍යාපන ඩිජිටල්කරණයෙන් මෙරට සිසු දරු දැරියන්ට විශිෂ්ටත්වය හඹා යෑමේ අවකාශය
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්පාඤ්ඤයේ බාසිලෝනාහි දී පැවති තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමුළුව වූ ‘මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් (Mobile World Congress…
දරුවන් දෙදෙනා ඝාතනය කල පියකු සියදිවි නසා ගැනීමට තැත්කරයි
අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයේ පියකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද සියදිවි නසා ගැනීමට තැත්කර තිබෙනවා. සියදිවි නසා ගැනීමට තැත්කළ පියා ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු පළමු වනදා තෙක් ක්‍රියාත්මක බවයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අල් – අසාද් පසුගිය 08 වනදා සිය ධූරයෙන්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
පිපිරීමක් හේතුවෙන් මිලානෝ නගර මධ්‍යයේ වාහන ගිනිගැනීමක්
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරන ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…