හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන…

මෙරට ළමා අපයෝජන පිළිබද අමෙරිකාවෙන් වාර්තාවක්
අන්තර්ජාලය ඔස්සේ මෙරට බාලවයස්කාර දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඉහළගොස් ඇති බවට අමෙරිකානු ආයතනයක් වාර්තාවක් මගින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. අදාළ වාර්තාව පදනම් කරගනිමින් පුළුල්…
පාර්ලිමේන්තුව විසුරුවන කතාව ඇත්තක්ද ?
පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පළවන වාර්තා පදනම් විරහිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. රට…
අපොස උසස්පෙළ පන්ති ආරම්භය ජූනි 04 වනදා
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ එම…
ක්‍රීඩා අමාත්‍යංශයට පළමු වරට ඔම්බුස්මන්ට්වරයෙක්
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රිඩා ඔම්බුස්මන්වරයා ලෙස විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු වන චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා. ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසිනුයි මෙම…
රාජ්‍ය ඇමති ශෙහාන්ට මරණීය තර්ජන
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණීය තර්ජන එල්ල වී තිබෙනවා. ඔහුගේ කාර්යාලට ලැබුණු දුරකතන ඇමතුමකින් මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයාට මරණීය තර්ජන එල්ල වී ඇති බවට…
අතුරුදන්ව සිටි සාමාන්‍ය පෙළ ලියු සිසුවියන් දෙදෙනා හමුවෙයි
අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිමට ගොස් අතුරුදහන් වු පාසල් සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදි 15 දින රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින්…
රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයින් යොමුකළ ඒජන්සි හිමිකරු අත්අඩංගුවට
රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය…
ලෙඩ වු ග්‍රාම නිලධාරීන්ගෙන් ආගමික නායකයින්ට සංදේශයක්
අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටින නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාමසේවා නිලධාරිවරුන් 16 දින හැටන් ප්‍රදේශයේ සර්ව ආගමික ස්ථාන වෙත…
දේශීය ලොකු ළුණු ගොවියා රකින්න ආරක්‍ෂක රාජ්‍ය ඇමැති පෙරට
දඔුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු වගාකරුවන්ගේ ඉල්ලීම මත ඔවුනගේ අස්වැන්නට හොඳ මිළක් ලබාගැනීමට ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මැදිහත් වේ දඹුල්ල හා ලග්ගල ආසනයේ…
විශ්ව විද්‍යාල කෙමෙන් කෙමෙන් මරණයට? අන්තරෙන් චෝදනාවක් (වීඩියෝ)
andr
රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක්
රෝහල් ගතවන රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ඉදිරියේ දී එළිදක්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව…
ඔයාට බායි කියන්න සදහටම තව ටික දවසයි-වසන්ත කොළඹ දෙවනත් කරයි (වීඩියෝ)
දකුණේ අද සෞඛ්‍ය වර්ජනය
දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පළාත් මට්ටමින් සිදුකරන වර්ජනයට සමගාමීවයි. සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් වෛද්‍යවරුන් සඳහා අනුමත කළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා සුල්තානා කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීමත් සමග ඇය එම පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝර්බින් සමඟ එක්ව නව පක්ෂයක් ආරම්භ කිරිමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇයව පසුගිය වසරේදී කම්කරු පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබුණේ එරට දරුවන් දෙදෙනෙකුගේ ප්‍රතිලාභ සීමාව ඉවත් කිරීමට සහාය දැක්වීම හේතුවෙන් ඉන්…
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
ට්‍රම්ප්ගේ බදු පනතට අමෙරිකානු කොංග්‍රසයේ එකඟත්වය
පියයුරු පිළිකා වැඩිවීමට හේතුව හෙළිවෙයි
මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ඉන්දියාවට දැනුම් දීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…