කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් එළියට ආ විදිය – සජිත් අහයි – VIDEO –
ආරක්ෂක අංශ විසින් සොයා ගත් මත්ද්‍රව්‍ය අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් 02 වරායෙන් නිදහස් කිරීමට සහය ලබා දුන් පුද්ගලයින් පිළිබද තොරතුරු වහාම අනාවරණය කල යුතු බව විපක්ෂ…
අයිස් කේස් නිසා පොහොට්ටුව කැළඹෙයි – VIDEO –
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පිලිබදව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තම පක්ෂය සමග වර්තමානයේ සම්බන්ධතා පවත්වා නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන පවසනවා. එහි ලේකම්…
පාතාලයන්ට උදව් කරපු සෙට් එක ළඟදීම එළියට ? – VIDEO –
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතලය සදහා මෙරට තුලදී ආධාර අනුබල ලබා දුන් දේශපාලන නියෝජිතයින් ඉදිරියේදී හෙළි කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ…
අද රෑට වහිනවා – කාලගුණය
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර , උතුරු මැද , නැගෙනහිර , ඌව , මධ්‍යම ,…
විපක්ෂයේ පක්ෂ සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්
සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගය ඇතුළු…
වැල්ලවාය තණමල්විල මාර්ගයේ රිය අනතුරක්
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා. ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති…
දේශබන්දුගේ පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින…
ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්
ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කර තිබෙනවා. මෙතෙක් රජයේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් පස්වරු 4.30…
පානදුර නිලංගගේ ගෝලයෝ දෙන්නෙකුත් කොටු වෙයි
කළුතර අපරාධ කොට්ටාශය විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔවුන් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධ සඳහා…
ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට
ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථෙය් කොටස් අද රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක්කිරීමට නියමිතව පවතිනවා. ගොඩගනු ලැබූ බස් රථෙය් කොටස් සහ ජීප් රථය පෙරේදා…
නීති විරෝධී විදෙස් ගමන් බලපත්‍ර සන්තකයේ තබා ගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගණේමුල්ල පොලිස්…
තවත් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගයක් කදානෙන් හමුවෙයි
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන…
ටී-56 ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සහ ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතරයි. තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3ට විශාඛාපට්නම්හිදී ආරම්භ…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
IPL තවත් තරග දෙකක් අද
IPL අද සිට යළිත්
හෙලිකොප්ටර් අනතුරක් – 5 කට තුවාල
දකුණු කැලිෆෝනියාවේ ජනප්‍රිය වෙරළක් ආශ්‍රිතව පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඉන් තිදෙනෙකුම අනතුර සිදුවන අවස්ථාව වන විට මාර්ගයේ රැඳි සිටි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම වෙරළ ආශ්‍රිතව අද උත්සවයක්…
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
යුක්රේනයේ හිටපු කතානායක වෙඩි තබා ඝාතනය කරයි
ඉරානයේ සිටින ජර්මන් ජාතිකයන්ට දැනුම්දීමක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…