දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි fාහ් ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම්…

තව කියවන්​න

වර්ෂාවත් සමග මී උණ රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මාර්තු සිට මැයි මස දක්වාත්, ඔක්තෝම්බර් සිට මෙම කාලය දක්වාත් මී උණ රෝගීන්ගේ…

එළඹෙන සෙනසුරාදා දින සියලුම ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය…

ඔස්ටේ්‍රලියාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩිකා එමා මැකියොන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. සිය ෂබිඒටර්ප ගිණුමෙහි සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබුණා. එමෙන්ම,…

එළඹෙන සෙනසුරාදා සියලුම ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළේ…

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙනු ලබනවා. ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු…

ලබන වසරේ මුල් මාස 04 ක කාලය සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව සිදුකරගෙන යාමට අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

ඉන්දීය රජය විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

අයහපත් කාලගුණයත් සමග බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී බැම්මක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් 61 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද…

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක…

ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ…

දිවයිනේ මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වෙනවා. ආපදාවන්ට ලක්වූ ප්‍රදේශයන්හි මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ…

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32නෙකු බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන්ව ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කටයුතු…

ආපදා කළමණාකරණයේදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, බිම් මට්ටමට විසදුම් ගෙනයාමේ යාන්ත්‍රණ ඇති කිරීමට පියවර ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…

කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි. තරගය…

තව කියවන්​න

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…