ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
ඩ්‍රෝන යානා භාවිත කරමින් මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සංවේධී තොරතුරු රැස්කිරීම, ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට පවතින හැකියාව වැළැක්වීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිසිය පවසන්නේ ඩ්‍රෝන යානා භාවිතා කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක්…

වාද්දූවේ නිවසක ගින්නක්
වාද්දුව පොතුපිටියේ නිවසක හටගත් ගින්නකින් එම නිවස මුළුමනින්ම විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසනවා. මෙසේ ගිනිගෙන ඇත්තේ වාද්දුව,පොතුපිටිය කරදගහ පාරේ පිහිටි නිවසක්. ගින්න යාබද…
කොළඹ කොටස් වෙළපොලේ මිල දර්ශකය ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ් කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21 කින් ඉහළ ගොස් ඒකක 13, 774.96 ක් ලෙස සටහන් වූ අතර,…
කරදගොල්ල රක්ෂිතයේ ලැව් ගින්න පාලනය වෙයි
වැල්ලවාය සහ ඇල්ල පොලිස් බල ප්‍රදේශ අතර පිහිටි කරදගොල්ල රක්ෂිතයේ දින දෙකක් පුරා පැතිර ගිය ගින්න මේ වන විට පාලනය වී තිබෙනවා. ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත්…
වැඩි මිලට සහල් විකිණූ වෙළදුන් 50 කට නඩු
පාලන මිලට වඩා වැඩිමිලකට සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකට විරුද්ධව නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. නියම කර…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී ටෙන් සුපර් ලීග් තරගාවලිය අද සිට ආරම්භ වනවා. පන්දුවාර 10කට පමණක් සීමා වුණු…
“නාම යෝජනා කැඳවන්න!” මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා නැවත කැඳවන ලෙස ඉල්ලමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඔවුන්…
රිලා ගැටලු විසඳන්න සාකච්ඡා ඇරඹෙයි
පරිසර සංවිධානය කිහිපයක් සහ පරිසර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පරිසර අමාත්‍යංශයේදි පැවැත්වුණා. වර්තමානයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති රිලවුන් පිළිබද ගැටලුවද මෙහිදී සාකච්චා කිරීමටයි. ඉන් අනතුරුව…
සිලින්ඩරේ ජාතික ලැයිස්තු අර්බුධය උග්‍ර වෙයි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන සොරකමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. නිවේදනයක්…
පොත් අලෙවිය 30%න් පහළට
පොත් අලෙවිය සියයට 30 කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කලේ පොත්…
ජනපති අනුර ලෝක රාජ්‍ය සමුළුවට
2025 වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරට ජනාධිපතිවරයා විසින් ආරාධනා කිරීමට නියමිතව තිබෙනවා. ඒ…
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ සනී ඩිලන් හට වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර…
අදත් ප්‍රදේශ රැසකට වැසි
උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ…
යාපනයේ පැතිර යන උණ රෝගය සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්
යාපනය ප්‍රදේශයේ පැතිර යන උණ රෝගයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු දින දෙකක් තුළ හදිසියේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්‍රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
බි්රතාන්යයේ විශාලතම බදු වැඩි කිරීම මෙවර අයවැයෙන්
ඉන්දියාවේ කෝවිලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 150 කට අධික පිරිකට බරපතල තුවාල
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































