ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

‘අර්ත්රයිස්’ ගගනගාමියා ගුවන් අනතුරකින් මිය යයි
ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ගමන් ගත් ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු පියාසර කරමින් සිටි කුඩා ගුවන්…
එඩේරමුල්ලේදී වාහනයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද උදැසන සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා . අප වාර්තාකරු පැවසුවේ එම දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන්…
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ඇරඹෙ
2023 වසරට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. විභාග කොමසරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ පෙරේදා පිළිතුරුපත්‍ර ඇගයීම්…
දේශපාලනයේ දී ගන්න තීරණ රෝග ක්ෂය රෝගය වැනි දෙයක්
දේශපාලනයේ දී ගන්න තීරණ රෝග ක්ෂය රෝගය වැනි දෙයක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනරැලියකට එක්වෙමින් .…
සජිත් විවාදය මග හැරියේ ඇයි? නිවේදකයගෙත් පැටිකිරිය නලින් එළියට දායි (වීඩියෝ)
සතියේම දේශපාලන යටගියාව-දේශපාලන සතිය
අදත් වැසි වැඩිවීමක්! හරියට දැනන් එළියට බහින්න (වීඩියෝ)
නිවසේ උඩුමහලින් ඇද වැටී පුද්ගලයකු ජිවිතක්ෂයට
නිවසක උඩුමහලෙන් ඇද වැටී පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ අරමනාගොල්ල කඳන්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි එක දරු පියෙක්. අදාළ නිවසේ…
තිරසාර සංවර්ධන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05)…
වර්ජනය තිබුනත් දුම්රිය ධාවනයේ (වීඩියෝ)
රජයේ බදු වලට අදාළ ක්‍රියාමාර්ග ප්රගතිශීලී වෙයි
රජයේ බදු ආදායම් රැස්කිරීම වර්ධනය කිරීම හා විධිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග රජයේ ආදායම් රැස්කිරීමේ දෙපාර්තමේන්තු මගින් වඩාත් ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ගින්නකින් තේ කම්හලක් වැනසෙයි (වීඩියෝ)
දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
එඩේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගලකදී සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මෝටර්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
බොරතෙල් මිල ඉහළට
ට්‍රම්ප් පරදියි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…