රටේ බොහෝ තැන්වලට වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. බස්නාහිර, සබරගමුව,…
ආපදා මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට
දවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම ආපදා…
කලාවැව වාන් දොරටු හරහා කළා ඔයාට ජලය ගලා යන අයුරු
කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔය දෙපස ජනතාව 27 දින රාත්‍රියේ දැඩි විමසිලිමත්ව සිටින බව සිටින ලෙස බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරුත් බුද්ධික…
ගංවතුරෙන් විපතටපත් තිදෙනෙකුගෙන් යුත් පවුලක් නාවික හමුදාව විසින් බේරාගැනේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) මාවඩිඔඩයි, මයිලවඩ්ඩුවන් සහ මන්මුනේ පාලම ප්‍රදේශයන් වෙත යෙදවීමට කටයු කෙරුණි.…
විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
රුපියල් ලක්ෂ දහ හතරක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි 275 ක් සිය ගමන් මලු තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි…
විද්‍යා හා තාක්ෂණ ලේකම් වැඩ බාර ගනී
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයට පත්කෙරුණු වයි.එල්. මොහොමඩ් නවාවි මහතා අද දින බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දී විද්‍යා හා තාක්ෂණ…
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තර ඇගැයීම් සමමානයක්
තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති සංචාරක ඇගැයීම් උළෙලේදී ,ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , ” විශිෂ්ඨතම ගුවන් සේවා හවුල්කරු ” සම්මානය හිමි කර ගැනීමට සමත් වී තිබේ .…
ඒඩ්ස් ආසාදිතයින් ඉහළට
ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස්…
ආපදා මරණ 12ක්
රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තුවාල ලැබූ ගණන 17ක් වන අතර දෙදෙනෙක්…
අභිනව කථානායකවරයාට චීන පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් සුබපැතුම්
ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමුවුණා. මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියා.…
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේ ඉහල යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 85.80කින් ඉහළ ගොස් ඒකක 13,049.83ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ්…
හෙටින් පසු සුළි කුණාටු බලපෑමේ අඩුවක්: අද රාත්‍රියේත් ප්‍රදේශ රැසකට තද වැසි
දිවයින ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අනිද්දා වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක රජයේ…
නීති විභාගත් කල් යයි
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර…
ආපදාවන්ට ලක් වූ සියළු පාර්ශවයන්ට රජයේ මැදිහත්වීමෙන් කඩිනම් සහන
උතුරු නැගෙනහිර සමස්ත ගොවිබිම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ජලයෙන් යටව තිබෙනවා. වර්ෂාව තවදුරටත් පැවතීම හේතුවෙන් එම හානිය ගණනය කළ නොහැකි බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානය දක්වා පහල බැස තිබෙනවා. ඒ, ඊයේ එංගලන්ත සමග පැවති එක්දින…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ගුවන් අනතුරකින් මරුට
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර පාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය සහ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයේ නායක අජිත් පවර මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහු ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වීමෙන් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුරෙන් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපොළ ආසන්නයේ යානය…
අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
අමෙරිකාවෙන් සෝමාලියානු රජයට සහන
ඇමරිකාව සෝමාලියාවේ ණය කපා හරියි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































