ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන තීරණාත්මකයි-ජනපති
ගෝලීය පරිවර්තනයන් සිදු වන අවස්ථාවේ ශ්‍රී ලංකාව පසු වන්නේ සිය ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ…

කහවත්තේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය ජුනි මස 30…
ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය පත් කෙරේ.
ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය ලෙස සසිදේවී ජලදීපන් පත්ව තිබෙනවා. මෙය මෙරට රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට කාන්තාවන් පත්වීමේ නව ප්‍රවණතාවක් ලෙස වාර්තාවෙනවා. අවුරුදු 160කට වැඩි ඉතිහාසයක්…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
මත්ස්‍ය විශේෂ 4ක් සඳහා නව නීති රෙගුලාසි
පරිසරවේදීන්ගේ සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීම් සලකා බලමින්, ශ්‍රී ලංකාවේ දේශීය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය ගහනයට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය…
හිටපු ජනපති රනිල් හෘද සැත්කමකට යොමු කිරීමේ සුදානමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. එම සැත්කම ජාතික…
අයිස් ජාවාරමේ නිරතව සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට
හෙරොයින් සහ අයිස් මත්‍ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවලක් ඊයේ රාත්‍රියේ ගිනිගත්හේන කලුගල පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කලුගල පොලිස් මාර්ග…
රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් නිහඬ විරෝධතාවක
රජරට විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ඉවත් කරන ලෙස එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඒ අතරතුර පාලක මණ්ඩලය කැඳවා උපකුලපතිවරයා තීරණය කර…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ සහ උතුරු පළාත්වල වැසි…
කහවත්තේ වෙඩි තැබීමට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට
පසුගිය ජුනි මස 30 වන දා කහවත්ත, යායින්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය…
පහරදීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
මකුළුගස්වැව ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පහරදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 දුරකථන…
තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ 2025 වසරේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම ප්‍රතිඵල ශ්‍රී…
අල්ලස් ගත් ග්‍රාම නිලධාරිනියට වැඩ වරදියි
අල්ලස් මුදලක් ලබාගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිදුපුර,…
බස් ලොරි ගැටුමෙන් රියදුරුගේ දිවි බේරෙයි
මගී ප්‍රවාහන බස් රථයක් සහ දර ප්‍රවාහන කළ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(26) සිදු වූ අනතුරකින් මගී ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයේ රියදුරා නාවලපිටිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට පැමිණියා. ඒ කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයෙන්. මෙවර ආසියානු කුසලාන 20…
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහරදීම ඉන්දියාවට
ආසියානු කුසාලන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ…
භාරතයට එරෙහි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
2025 ආසියානු කුසලානයෙ සුපිරි හතරදෙනාගේ වටයේ අවසන් තරගය වන අද පැවැත්වෙන ඉන්දීය…
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව තහනම්
ශ්‍රී ලංකා, ඉන්දියා , දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඉන්දියාවට
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
කොලොම්බියා ජනපතිට ඇමරිකාව තහනම් වෙයි
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ඇමරිකානු වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. නිව්යෝර්ක් නුවර පැවති පලස්තීනයට සහාය දැක්වීමේ විරෝධතාවකදී ජනාධිපති පෙට්‍රෝ විසින් කරන ලද නොසැලකිලිමත් සහ ප්‍රකෝපකාරී ක්‍රියා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් වෙත ගොස් සිටියදී, එළිමහනේ රැස්ව සිටි විරෝධතාකරුවන් අමතා …
ඉන්දියාවේ දේශපාලන රැලියක තෙරපීමකින් 30කට අධික පිරිසක් ජිවිතක්ෂයට
ඉන්දියා – රුසියා සබඳතා ශක්තිමත් කර ගැනීමේ සූදානමක්
ගාසා තීරය ගැන රතු කුරුසයෙන් රතු එළි …
අමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ ජිවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…