ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සදහන් කළේ. එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් පිළිබඳ ආණ්ඩුක්‍රම…
හෙට සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්
හෙට සිට ඉදිරි දින කිහිපයේ උතුර, උතුරු – මැද, නැගෙනහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා…
යෝෂිතට ඇප
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ…
යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරේ
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළට
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන රෝග විද්‍යායතනයේ විශේශඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ පැවසුවේ පිරිමි පුද්ගලයින්ට…
නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක්
අද රාත්‍රී කාලයේ නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක් සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නිට්ටඹුව ශ්‍රී විජේරාමය විහාරස්ථානයේ වාර්ශික දුරුතු මහ පෙරහර මංග්‍ය…
සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශන
සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශනමක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ට පොලිසි අධිකාරී බුද්ධික…
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක් ,හෙරෝයින්…
ටිකට් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින්. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි…
සති තුනක් තුල මෙරටින් ඩෙංගු රෝගීන් 35,00 ක්
වසරේ පළමු මාස තුන තුල මෙරටින් ඩෙංගු රෝගීන් 3,500 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය සදහන් කළේ මෙම වසරේ…
ප්‍රධාන ජලාශ 73 න් 57 වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 න් 57 ක්ම මේ වන විට වාන් දැමීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ එච්.එන්.පී. හේරත්…
සාමාන්‍ය ජනතාවට හිමිවන අයිතිවාසිකම් ආදීවාසීන්ට ද හිමි විය යුතු බවට අගමැතිනිය කියයි
ආදීවාසීන් යනු මේ රටේ ජනකොටසක් බවත් සාමාන්‍ය ජනතාවට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ට ද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. මේ අනුව ආදිවාසී…
අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල පත්කිරීමට සීමා පැනවෙයි
වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහය කාර්ය මණ්ඩලය සදහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබෙනවා. මේ අනුව අමාත්‍යවරුන් සදහා සහය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ…
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට පියවර
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළා. අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වාරයේදී පැනයකට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර අද සිට අලෙවි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. තෝරාගත් ස්ථානවල…
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්‍රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
සටන් විරාමය මැද පලස්තීන සිරකරුවන් 90කට නිදහස
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































