හිටපු අමාත්‍යවරයකු වන ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2001 වර්ෂයේදී සිය පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබාදෙන ලද ගිනි අවියක් 2019 වර්ෂයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් නමැත්තාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව බවටයි…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට අද(20) දින ඇදහැලුණු අධික වැසිත් සමග නෝර්ටන්බි්‍රජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නෝර්ටන්බි්‍රජ් fාපලිසිය…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදත් නිකුත් කර තිබෙනවා. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි…

හෙට දිනයේ මහා ජන හඬ රැළිය පැවැත්වෙන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨය සහ අවට පරිශ්‍රයේ නිරීක්ෂණය සදහා පක්ෂ කිහිපයක දේශපාලන නියෝජිතයින් අද පැමිණ සිටියා…

දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන…

පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසනවා. ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය…

විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින්…

රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි සැකකරුවන්ගේ ගමන් මලු තුළ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 8 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය කටයුතු කර තිබෙනවා. 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න මහතා පකිස්ථානයට බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදියි. එහිදි නියෝජ්‍ය…

අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම…

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරු 04.00සිට හෙට පස්වරු 04.00 දක්වා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා…

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…


ජාතික කනිෂ්ඨ සහ ජාතික යොවුන් බර ඉසිලීමේ තරගාවලිය අද(26) මාතලේ දී ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සංඛ රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා…

තව කියවන්​න

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ…

ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් දින උදාව ඊයේ සියලු ලෝකවාසීන් මහත් හරසරින් පිළිගනු ලැබුවා. මෙවර නත්තල් උදාව ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද අති උත්කර්ශවත් අන්දමින් සමරා තිබුණා. ඒ 2023 වසරේ ගාසා තීරයේ යුධ ගැටුම් ආරම්භ වී වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්. අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව…

තව කියවන්​න

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…