පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට
හිටපු කතානායක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්‍ෂාකාරී ලෙස රිය පැදවීම සහ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අනතුරට සම්බන්ධ ජීප් රථය පැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා…
එසැණ පුවත්
වල්ලාපට්ටා සමග 3 ක් මතුගමින් අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මිලියන 8 කට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00න් පමණ පසුව වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර…
මත්ද්‍රව්‍ය තොගයක් සමග කිරින්දේදී හයදෙනෙකු අත්අඩංගුවට
තිස්සමහාරාම , කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත්…
ජනමාධ්‍ය නිදහස හා ස්වාධීනත්වය ආණ්ඩුවේ ප්‍රතිමත්තිමය තීරණයක්
ජනතාවට නිවැරැදි හා සත්‍ය තොරතුරු ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය නිදහස හා ස්වාධීනත්වය තහවුරු කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිමත්තිමය තීරණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. මානවවාදී…
ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට ලකුණු 06 ක තියුණු ජයක්
ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුනු 06 ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. මෙහිදී කාසියේ වාසිය…
උතුරු පළාතේ සියලු රෝහල්වල හෙදියන් අද වර්ජනයක
උතුරු පළාතේ සියළු හෙද නිලධාරීන් අද එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසනවා. ඒ වෘත්තීය ගරුත්වයට හානි කිරීමට හා…
ගලෙන්බිඳුනුවැව හුරුළු වැවෙන් උන්ඩ තොගයක් හමුවෙයි
ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව දේවාලය ආසන්නයේ ඇති නාන තොටුපොළක් අසළ තිබී උණ්ඩ තොගයක් පොලීසිය විසින් සෙයාගෙන තිබෙනවා. එලෙස සොයාගෙන ඇත්තේ, ඔ-56 උණ්ඩ 21 සහ ඵඡ ඵඨ අවිවලට…
පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප ජනවාරියේ සිට ඉහලට
එළඹෙන ජනවාරි මස සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 30,000ක් දක්වා ඉහල දමන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ…
මත්ද්‍රව්‍ය නිවාරණයට ජනපතිගේ මුලිකත්යෙන් ජාතික සභාවක්
සමස්ත සමාජයම ආවරණ වන පරිදි රට පුරා විෂ මත්ද්‍රව්‍ය ගැටලුව විසදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.…
බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්
බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කලේ ගොවි ජනතාවගෙන්…
වලිගම ප්‍රාදේශීය සභාවේ සභික ධුරයට නව පත් කිරීමක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට හෙන තිබෙනවා. හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක්…
කොටහේනේ ඝාතනයට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
කොටහේන, 16 වන පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් ඒ…
ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස…
කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ස්ථානය 2 කින් පහළට
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
ජපානය යළිත් සෙලවෙයි – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ
ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙරවරු 11:44 ට පමණ කිලෝමීටර 20 ක් ගැඹුරකින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ, මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1 ක්…
වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
ඉන්ධන නැවක් අත්පත්කර ගැනීම පිළිබදව වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා
ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
ට්‍රම්ප් G20 සමුළුව වර්ජනය කරන බව නිවේදනය කරයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…











































