අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 4 ක් සිදුව තිබෙනවා. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක…
මාරක රිය අනතුරින් 34 හැවිරිදි එක්දරු පියෙක් මරුට
අනුරාධපුර – මැදවච්චිය ඒ 09 මාර්ගයේ කනදරාව ප්‍රදේශයේදී අද(03) දහවල් බස් රථයක් සහ යතුරු පැදියක් ගැටී මාරක රිය අනතුරු සිදු වූ බව මැදවච්චිය පොලිසිය පවසනවා.…
කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු කර ඇති බව පොලිසිය පවසනවා. මධ්‍යම…
නිල සංචාරයකට සජිත් ඉන්දියාවට ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා . ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි. විපක්ෂ නායකවරයා දින 3…
හදිසියේම පාර්ලිමේන්තුවේ වැඩ වර්ජනයක් ?
අයවැය කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාවකට අවතීර්ණ වීමට සුදානමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා. ඒ පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහ ගතකිරීම සම්බන්ධ කමිටු…
ආණ්ඩුව එක්ක ඩීල් දාන විපක්ෂයේ පක්ෂයක් ! – VIDEO –
ආණ්ඩුව සහ විපක්ෂයේ එක් දේශපාලන පක්ෂයක් අතර කුමන හෝ ආකාරයක ගනුදෙනුවක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසනවා . ඔහු මේ බව…
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
2025 සැප්තැම්බර් 30 වන දා වන විට අපේක්ෂිත ආදායම් ඉලක්කයේ 117% ක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගු අමාත්‍යාංශයට හැකිවූ බව එම නිලධාරීන් පවසනවා . රේගු…
ආණ්ඩුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු සහයක් නැහැ
පවතින ආණ්ඩුවේ කිසිදු දේශපාලකයකු මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා කිසිදු සහයෝගයක් නොදක්වන බව ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස්…
“සංදර්ශන ගැන ගැටලුවක් නැහැ” – රුවන් මාපලගම
මෙරට තුළ මේ තාක් තිබූ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීම සදහා පවතිනා ආණ්ඩුව සංදර්ශන පැවැත්වීම සිදු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්…
අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් දිවයිනට
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට පැමිනීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන්…
අලි රොෂාන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම විභාගයට ගැනීමට දින දෙයි
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම…
අද සවස ඌව, මධ්‍යම සහ සබරගමුවේ වැසි
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්යක්ෂ අත්අඩංගුවට
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ සුමතිපාල මහානාම අබේවික්‍රම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක අල්ලස් හෝ දුෂණ…
කේරළ කංසා එක්ක 04ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පසුගිය දින රුපියල් මිලියන 23 කට අධික දළ වීථි වටිනාකමින් කේරළ කංසා තොගයක් සමග 4ක් භාරයට ගෙන තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්‍යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
කොදෙව් දේශයේ තවත් පතාක යෝධයෙක් විශ්‍රාම යයි
කොටි හමුවේ සිංහයින්ට ලැබුණු ඉතිහාසගත පරාජය
බංගලාදේශ ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ගැටුම අද
112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වූ පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින…
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 16 ක් ජීවිතක්ෂයට
එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































