උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
2025 වර්ෂය සඳහා වන අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට(10) දින ආරම්භ වීමට නියමිතයි. උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය…
සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක්
මෙම වසරට අදාළව සුරා බදු ආදායමේ වාර්තාගත වර්ධනයක් සිදුව තිබෙනවා. සුරා බදු කොමසාරිස් ජනරාල් එම් බී එන් ඒ ප්‍රේමරත්න මහතා සදහන් කලේ අදාළ කාලය වන…
පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක්
පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ විසින් දියත් කර තිබෙනවා. ඒ දෛනික පොල් පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීම…
ගුරු සංවර්ධන නිලධාරින් පාද යාත්‍රාවක
තම ඉල්ලීම්වලට බලධාරින් විසින් නිසි විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ගුරු සංවර්ධන නිලධාරින් පවසනවා. එම සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා…
ගම්මන්පිල අල්ලස් කොමිසමට
පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් කොමිස හමුවට පැමිණ තිබෙනවා. ආන්දෝලනාතමක බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළ ඒ මහතා කොමිසම…
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන්…
ප්‍රදේශ රැසකට පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර…
තැපැල්දිනයදා තැපැල් සේවකයින් කළුපටි විරෝධතාවයක
151 වන ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්…
නල්ලතන්නියේ තේ කර්මන්තශාලාවක දැවැන්ත ගින්නක්
මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශලාවේ ගින්නක් හට ගෙන තිබෙනවා. අද අලුයම 1ට පමණ ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ…
IMF පස්වන සමාලෝචනයට එකගතාවය හිමිවෙයි
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.…
පුනර්ජනනීය බලශක්ති වර්ධනයට ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් ණය ආධාරයක්
මෙරට බලශක්ති සම්ප්‍රේෂණය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති වර්ධනයට සහාය වීම සදහා ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් ණය ආධාරයක් ලබා දී…
කර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය imf නියෝජිතයන්ගේ පැසසුමට
කර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය imf නියෝජිතයන්ගේ පැසසුමට ලක් වී තිබෙනවා . ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ imf නියෝජියන් අතර විශේෂ හමුවකදීයි. මෙම හමුවේදී 2030…
ජගත් මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් සහ අගමැති අතර හමුවක්
ජගත් මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී එම නියෝජිතයින් පවසා ඇත්තේ මෙරට මැතිවරණ…
අගමැති සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ජින් ලික්වින ්මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා . එහිදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව ගොස් ඇත්තේ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුවයි. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය…
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි…
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ…
හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
අද ආරම්භ වූ “හොංකොං සික්සර්ස්” ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කර…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
නවසීලන්තයේ දැවැන්ත ලැව් ගින්නක්
නවසීලන්තයේ මධ්‍යම උතුරු දුපතේ හට ගත් ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා ගුවන් හමුදාවේ සහය ද ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමෙන්ම එම ප්‍රදේශය තුල කඳු තරණය කල පුද්ගලයින් 40 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ගින්න මේ වන…
ඩෙන්මාකයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්
ප්‍රංශයෙන් අනතුරු ඇගවීමක්
මැඩගස්කර ජනාධිපතිවරයා රජය විසුරුවා හරියි
ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටෙයි
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…













































