BREAKING NEWS: රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මැගසින් කැරැල්ලට හවුල් උසාවි නොආ 20කට වරෙන්තු
2012.01.24 වැනිදා බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් එහි දේපළවලට රුපියල් ලක්ෂ 52කට අධික අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ…
කළුතර රෝහලේ වාට්ටු මොරටුව වෛද්‍ය පීඨයට දීමේ තීරණයෙන් දොස්තරලාගේ විරෝධයක්
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් පුහුණු කිරීමේ ශික්ෂණ රෝහල ලෙස කළුතර රෝහල තෝරා ගෙන ඇතත් එම රෝහලට අලුතින් යටිතල පහසුකම් කිසිවක් ලබා නොදී දැනට පවතින…
හික්කඩුවේදී ධීවරයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි
හික්කඩුව – දොඩන්දූව ධීවර වරාය වෙත යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි තවත් අයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි තැබීමක්ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා…
කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය ලංකාවේ උසම ගමට යයි
කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පසුගියදා…
වසරේ මේ දක්වා පොලිසියේ 300කගේ වැඩ තහනම් – අමාත්‍ය ආනන්ද විජේපාල
මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය මාස 06ක කාලය තුළ පොලිස් නිලධාරීන් 300ක් පමණ වැඩ තහනමට ලක්වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එමෙන්ම…
පියුමි හංසමාලිගෙන් සහ අවුරා ලංකා සභාපති තාඹුගලගෙන් රජයට බදු පොල්ලක්
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන පුද්ගලයන්ට එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනු…
අද පස්වරුවේ ලොකු වැස්සක්
උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (01) සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
සැප්තැම්බර් 1 සිට අධිවේගයේ බස්වල මගීන්ටත් ආසන පටි අනිවාර්යයි ?
අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසනපටි පැලදීම අද (1) සිට අනිවාර්ය වනවා. අද සිට ඒ පිළිබද විශේෂ පරීක්ෂාවකට…
සොරබඩු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7…
ඇසළ පෙරහැර මංගල්‍යයට එන බැතිමතුන්ට පණිවුඩයක්
මහනුවර ඇසල පෙරහැර සමයේ අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීමටත් ප්ලාස්ටික්වලින් නිමවන ලද ද්‍රව්‍ය මහනුවර නගරයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවර…
වත්තට යන පාර අවුරුදු ගානකින් හදලා නෑ
හැටන් කොටගල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් කොටගල මේෆීල්ඩ් වතුයායට පිවිසෙන මාර්ගය කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් එම වතුයායේ පදිංචි වතුකම්කරුවන් 1500ක් පමණ දැඩි පීඩාවට පත්ව තිබෙනවා.…
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම පනත් කෙටුම්පත ගැසට් කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
පාකිස්ථානු යොවුන් කාන්තා කණ්ඩායමට 20 යි 20 ලෝක කුසලාන වරම් අහිමි වෙයි
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවෙන් කොන්දේසි
රුසියානු විදෙස් කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළු රටවල් කණ්ඩායමක් පත්කර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවටයි ලැව්රෝ එම නිවේදනයෙන් දක්වා ඇත්තේ. එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් වීම අත්‍යවශ්‍ය බවද එහිදී ඔහු වැඩිදුරටත්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…