සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

විදුලිබල පනත අද පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිගමනය කළ සංශෝධන සහිත යෝජිත නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය…
බැස්ස ගෑස් නිසා ආහාරවල ගෑසුත් පහළ බසී (වීඩියෝ)
දිවුලපිටියේදී ගජමුතුවක් සමග අයෙක් කොටුවෙයි
දිවුලපිටිය නගරයේදී රුපියල් ලක්ෂ 60ට විකිණීම සඳහා ගජමුතුවක් සිය සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී වැටලීම කළ නිළධාරීන් භාරයට ගත් ගජමුතුව ග්‍රෑම්…
දරුණු වු කැලණි ගඟේ සැර අඩුවෙයි (වීඩියෝ)
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 12,000ක් පුනුරුත්තාපනයට
ඉදිරි මාසයක කාලය තුලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 12,800 දෙනෙකු පුනුරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. වර්තමානයේ ලක්ෂ 05ට ආසන්න…
හරිනෙ අලියට කෑම දෙන්න ගිහින් ඉල්ලන් කෑවනෙ (වීඩියෝ)
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
“ජනතාව වෙනුවෙන් අමාරු අත්‍යවශ්‍ය තීන්දු අනිවාර්යයෙන්ම ගන්නවා.”-සජිත්
ළමා හිංසන පිළිබඳ දැනුම් දීමට ක්ෂණික දුරකතන අංකයක්
ළමයින්ට සිදුවන හිංසන පිළිබඳ 109 ක්ෂණික දුරකතන අංකය දැනුම් දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහජනතාවට දැනුම් දෙනවා. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි…
කුකුල් චමින්ද මට්ටු කල හැටි පොලිස්පති හෙළිකරයි (වීඩියෝ)
ආර්ථික පරිවර්තන පනතට එරෙහිව සර්වජන බලය අධිකරණය හමුවට
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව සර්වජන බලය එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සර්වජන බලය…
නීතිවිරෝධිව ඉන්දියාවෙන් අමු ඉගුරු මෙරටට රැගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ අමු ඉඟුරු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නොරොච්චෝල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගත් අමු…
මෝදිට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ විපක්ෂ නායකගෙන් සුභ පැතුම්
තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් පිරිනැමුවා. මෙහිදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ නව කොරෝනා වෛරසයක්
රුසියාවේ අරමුණු සාක්ෂාත් කරගත් විට යුධ ගැටුම් අවසන් වේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…