සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි ජනපතිගේ විශේෂ අවධානය
උතුරු පළාතේ සංවර්ධනය කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පවසනවා. උතුරේ සංවර්ධනය වෙනුවෙන් මන්ත්‍රිවරුන්ට…
පළාත් පාලන ඡන්ද පෙත්සම් විභාගය අවසන්
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා. අදාළ පෙත්සම් විභාගය ඊයේ දෙවන දිනටත් පැවැත්වුණේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්…
අයහපත් කාලගුණය නිසා අදත් පාසල් කිහිපයක් වසා තබයි
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ, කොට්ඨාස කිහිපයක පාසල් අද දිනය තුළ වසා තැබීමට තීරණය තිබෙනවා. ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත සහ…
දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයක් අරඹයි
දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් කොටසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බව දුම්රිය ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ…
“පනතෙන් පසුවත් විදුලි සේවකයින්ට දීමනා, වරප්‍රසාද එලෙසම.”-පා.ම. නාලක කෝට්ටේගොඩ
යෝජිත නව විදුලිබල පනත පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබාගෙන එහි සාධනීය තැන් සලකා බැලීමෙන් අනතුරුව පනතේ ජනතාවාදී සංශෝධන කිහිපයක් සිදු කර…
මධ්‍යම තුර්කියේ ගුවන් යානා අනතුරක්
මධ්‍යම තුර්කියේ හමුදා පුහුණු සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරෙන් අදාළ ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා මියගොස් තිබෙනවා.…
ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කෙරේ
නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජූනි 5 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන්…
ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ – මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලය අද පෙරවරුවේ (06) විවෘත කෙරුණා. එම කාර්යාලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය…
“බඩු මිල අඩුවන්නේ ආණ්ඩුව ගත් ජනප්‍රිය නොවන තීන්දු නිසා.”-ඇමති නලීන්
රජය ගත් ජනප්‍රිය නොවන තීන්දු හේතුවෙන් ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ වෙළෙඳ…
ඉන්දියාවට ජයක්
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 08 වැනි තරඟයෙන් කඩුලු 08ක ජයක් වාර්තාකිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්…
ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී සිය භාරයට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනා සිය භාරයට ගන්නා…
පුංචි ඡන්දය නොපැවැත්වීම ගැන කොමිසමට දෝස්මුරයක්
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම පිළිබද ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා. අදාළ පෙත්සම ඊයේ විභාගයට ගනු ලැබුවේ අගවිනුසුරු ජයන්ත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
පාකිස්ථානයේ අද පෙරවරුවේ ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ මුල්තාන් සිට කිලෝමීටර 149 ක් දුරින් භූ කම්පයේ අප කේන්ද්‍රය පිහිටා ඇති බවයි. භූ කම්පනය පොලෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී ඇති බවද එම…
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ඉන්දියාවේ නව කොරෝනා වෛරසයක්
රුසියාවේ අරමුණු සාක්ෂාත් කරගත් විට යුධ ගැටුම් අවසන් වේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…