දේශබන්දුට එරෙහි තවත් නඩුවකට දින දෙයි
වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17 වනදා දින නියම කර තිබෙනවා. එම නඩුව කැඳවනු ලැබුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

වගා හානි වන්දි වශයෙන් රුපියල් මිලියන 1640ක්
නොමිලේ වගා රක්‍ෂණ ක්‍රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන්වලට සිදුවූ හානි සඳහා අක්කර 95128 වගා කළ ගොවි මහතුන් 79602…
පාසල් ප්‍රවාහනයට සහ විනෝද චාරිකා වලට ආරක්ෂක නිර්ණායක
පාසල් සිසුන් එදිනෙදා ප්‍රවාහනය කිරීම සහ විනෝද චාරිකා සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක නිර්ණායක සකස් කිරීමට ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශ සැලසුම් කර ඇති…
ජාතික රෝහලේ සංවර්ධනය වෙනුවෙන් ජපන් රජයේ සහාය
මෙරට රජයේ රෝහල් පද්ධතියේ ප්‍රධානතම රෝහලවන ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජපන් රජයෙන් පරිත්‍යාග ලෙස ස්ථාපිත යන්ත්‍ර සූත්‍ර නිරීක්ෂණය කරමින් බාහිර රෝගී අංශයේ ස්ථාපිත රෝග විනිශ්චය…
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්
නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා…
අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු
මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. සැප්තැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම්…
පද්මේ සමග සබදතා පැවැත්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව වූ…
කොළඹ මධ්‍යම බස් නැවතුම අද සිට වැසෙයි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කිරීමට…
ටී-56 ගිනි අවියක් සහ පතරොම් සහ පහක් මාට්ටු
ටී-56 ගිනි අවියක් එම පතරොම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පස් දෙනෙක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ සැප්තැම්බර් 09 වන දින…
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් සඳහා ඉන්දීය ආධාරයක්
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක ආධාරයක් ඉන්දියාව ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා…
විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජිනීවාහි දී…
අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක්
අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වල විවෘත අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ දීයි. මානව සම්පත් සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම…
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඉදිකිරීම්…
හිටපු නාවික හමුදාපති යලිත් රක්ෂිත බන්ධනාගාරයට
විශ්‍රාමික හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 24 වනදා දක්වා පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ…
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද ආරම්භ වුණා. ඒ දියගම මහින්ද…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි. තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග …
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
ඇමරිකාවේ පෙන්ටගනයේ නම වෙනස් වෙයි
ඇෆ්ඝන් භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහලට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…