අදත් වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදු් සහිත තත්ත්වයක් පැවැතිය…
එසැණ පුවත්
අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක් – ප්‍රතිභා මහනාමගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. මින් පෙර…
කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව එළඹෙන 09 වන දින කොළඹ, රත්මලාන, මොරටුව, තිඹිරිගස්යාය…
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියගොස් ඇති බව නල්ලතන්නි පොලීසිය පවසනවා. මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සිය බිරිද සමග ශ්‍රී පාද…
දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
දුම්රිය කිහිපයක තුන් වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු මස 10 වනදා සිට දුම්රිය…
වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ…
මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාගේ විජේරාමයේ…
ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොශන් සභාවේ නිලධාරීන් විසින්. අනවසරෙන් මෙරටට ආනයනය කරන ලද…
කොළඹ ලෝටස් පාර වැසෙයි
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර පොලීසිය විසින් වසාදමා තිබෙනවා මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ කොටුව දුම්රිය…
ඩොලරයේ අගයේ වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා ඒ අනුව ඩොලරයේ ගැනුම්…
තුන්වන පන්තියේ දුම්රිය ආසන වෙන්කිරීම නැවැත්වීමට තීරණයක්
දුම්රිය කිහිපයක තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා එය ලබන මස 10 වනදා සිට දුම්රිය ගමන්වාර 06ක ක්‍රියාත්මක…
මිදිගම රුවන් යළි රිමාන්ඩ්
සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධිය…
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමට බාධා
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ කළුතර මධ්‍යම හන්දියේ බේරුවල දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන්. ඒ අනුව අද අලුයම 4.00 සිට හෙට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ලෝක රන් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මේ දක්වා වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන්. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී එය…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කොලොම්බියා ගුවන් අනතුරකින් 15ක් මරුට
සුපිරි චිත්‍රපට නිෂ්පාදක කේ.පී. චෞද්රි සියදිවි නසාගනී
කැනඩාව, මෙක්සිකෝව ගැන තීරණ රිවස් කරපු ට්‍රම්ප්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































