දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි fාහ් ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම්…

ඥාණසාර හිමිට ඇප
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස නවයක ලිහිල් සිර දඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප…
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසාන දිනය අද යි. එසේම, ඊට අදාළ ඡන්ද වීමසීම අද පස්වරු 06ට පැවැත්වීමට නියමිතයි. අයවැයට අදාළ කාරක සභා අවස්ථා විවාදය…
ඇතැම් ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී.. මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල…
දැඩි නියගයෙන් පවුල් 2278ක් පානීය ජල අර්බුදයක
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, පවුල් 2278කට…
ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කරයි
වියළි කාලගුණ තත්ත්වයත් සමග කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර ඊයේ සිට මාර්තු 02 වැනිදා දක්වා ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කර…
රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
රඹුක්කන, අලගල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කඩිනමින් එම ස්ථානයට ලඟා වූ…
කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාල මුල් ලේඛන වල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන…
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී…
විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
බෙන්තොට, බොල්ගොඩ ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශ ජාතික කාන්තාවක් දියේ ගිලි මියගොස් තිබෙනවා. ඊයේ දහවල් කාලයේදී එම කාන්තාව මුහුදේ දිය නාමින් සිටියදී රළ…
16 හැවිරිදි දැරියක් අතුරුදන්
16 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති බවට කන්දෙනුවර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අදාළ දැරිය පසුගිය දෙසැම්බර් 06 වනදා සිට අතුරුදන්ව ඇති අතර ඇයගේ මිත්තණිය…
කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 217.58කින් පහළ ගියා. එය ප්‍රතිශතයක් ලෙස 1.29% පහත වැටීමක්. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක…
ටිපර් රථයක් පෙරලී රථ වාහන ගමනාගමනයට බාධා
මහියංගනයේ සිට තලවකැලේ දක්වා වැලි ප්‍රවාහනය කල ටිපර් රථයක් අනතුරට පත්විමෙන් එම ටිපර් රථයේ වැලි ප්‍රධාන මාර්ගය හරහා විසිරිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි. තරගය…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
පාප් වහන්සේ රෝහල්ගත කරයි
ඉන්දියාවට නවීන ප්‍රහාරක ජෙට් යානා අලෙවි කිරීමට අමෙරිකාවේ සූදානමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































