මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
මතුගම ප්‍රාදේශීය සබාවේ ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ජනවාරි මස 8 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද(02) නියෝග කර තිබෙනවා. එම සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දමල්ගොඩ මහත්මිය විසින් උදෑසන…
හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මිනිස් අස්ථි කොටස් හමුවෙයි
මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මියගිය පුද්ගලයෙකු අස්ථි කොටස් හමුවී තිබෙනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මෙම අස්ථි කොටස් හමුව තිබෙනවා. ඇළ ඉවුරේ උණ පඳුරක්…
අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුකරගෙන දින තුනක් තිස්සේ අඩාලව පැවති දුම්රිය ධාවනය සාමානය පරිදි අද සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය…
හිටපු අමාත්‍ය මනූෂගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද කොළඹ…
වාහන ආනයන ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (19) හොරණ ප්‍රදේශයේ පැවැති ජනහමුවක්…
විශේෂ ආරක්ෂක දිසාවට නව ප්‍රධානියෙක්
පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත අද සිට පත් කර තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පති…
සුජීව සේනසිංහට අධිකරණයෙන් නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ ඇමති සුජීව අර්ජුන සේනසිංහට ලබන පෙබරවාරි 05වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පසුගිය 2024.11.08…
සිමෙන්ති කොට්ට දහයකට අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්
පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන…
බස් අනතුරකින් 14 දෙනෙකු රෝහලට
කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුර අද අලුයම සිදුව ඇති අතර තුවාල ලැබූ බස්…
අස්වැසුම දෙවන අදියර සදහා සංගණන කටයුතු හෙටින් ඇරඹෙයි
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කලේ දෙවන අදියර…
ගජමුතු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගජමුතු 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන්…
‘ක්ලීන් ශ්‍රි ලංකා’ සඳහා ජයිකා සහාය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එහි ජ්‍යෙෂ්ඨ උප…
8000ට කොරියාවේ රැකියා අවස්ථා
ශ්‍රී ලාංකිකයින් අටදහසකට මේ වසරේ කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා . එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා කියා සිටියේ…
එට්කා ගිවිසුමේ අවසන් එකඟතාව ගැන ප්‍රකාශයක්
යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළද අවසන් එකඟතාවකට එළැඹ නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතා තරගාවලියේ සුපිරි වටයේ තරඟ සඳහා විදේශීය තරඟ තීරකවරුන් ලබා දෙන ලෙස…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
බල්ගේරියාව නිල වශයෙන් යුරෝපයේ 21 වැනි මූල්‍ය හවුල්කරුවා බවට පත්වෙමින් යුරෝ මුදල් භාවිතය නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව බල්ගේරියාව සිය දශක කිහිපයක් පැරණි ‘ලෙව්‘ මුදල් ඒකකය භාවිතය අත්හිටුවනු ලබනවා. මෙම පියවරත් සමඟ යුරෝ මුදල් ඒකකය භාවිත කරන යුරෝපීය වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 350 ද ඉක්මවා යනු ඇති.
සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි
ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
ට්‍රම්ප් අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් ඉවත් කරයි
කොංගෝවේ ගෝමා නගරයේ බලය එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් අත්පත් කර ගනී
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…










































