ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාල නඩුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළා. ඒ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ…
වලිගම ප්‍රාදේශීය සභාවේ සභික ධුරයට නව පත් කිරීමක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට හෙන තිබෙනවා. හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක්…
කොටහේනේ ඝාතනයට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
කොටහේන, 16 වන පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි…
ප්‍රදේශ රැසකට තද වැසි !
ඉදිරි පැය 24 තුළ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
එජාප සහයෙන් ආරච්චිකට්ටුවේදී මාලිමාවට තියුණු ජයක් !
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය එක් වැඩි ඡන්දයකින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා . එම සභාවේ සභාපති එස්.ජේ.එම් ජයරත්න මහතා ඉදිරිපත් කරන ලද…
මෙම වසර තුල හෙරොයින් කිලෝග්‍රෑම් 1500 සොයා ගනයි
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1500 කට වැඩි තොගයක් මෙන්ම අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්…
මරික්කාර් කෙලින් තීරණයක් ගනියි ? – VIDEO –
නොවැම්බර් මස 21 වනදා පැවැත්වෙන විපක්ෂයේ ජන රැළියට සහභාගි නොවීමට සමගි ජන බලවේගය පක්ෂය මේ වන විට තිරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්…
මේක රනිල්ගේ හතරවැනි අයවැය ? – දිලිත් – VIDEO –
මෙවර ඉදිරිපත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ හතරවැනි අයවැය බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා . ඔහු මේ බව සදහන්…
2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ඇරඹෙයි
විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන “2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ″ උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ…
මත්තල ගුවන්තොටුපලෙන් කෝටි 3000කට අධික පාඩුවක්
2018 වසරේ සිට 2024 වසර දක්වා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රුපියල් කෝටි 3936ක පමණ පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.…
ලොරියක් ප්‍රපාතයකට පෙරලෙයි
ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මාර්ගයෙන් අඩි 15 ක් පමණ පහළ පිහිටි තේ වත්තට ලොරිය පෙරලී ඇති බවයි…
යාපනයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක්
දිගුකාලීන සමාජීය ගැටුම් හා අභියෝග වලින් පසු යථා තත්ත්වයට පත් වෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා…
වර්ෂාව නොමැතිව ගොවීන් අසරණ වෙලා
මෙවර වර්ෂා කාලයේ වර්ෂාව නොලැබීම හේතුවෙන් මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය ප්‍රදේශවල වී වගා කටයුතු විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා. වැව්වල ජල මට්ටම අවම වී තිබෙමින්, ගොවීන්ට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ…
තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ…
හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය…
ප්‍රංශ සවාරියේ ජයග්‍රහණය ඩේජ් පොගාකර්ට
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඒ, තම රටට සහ යුක්රේනයට ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බව ප්‍රකශ කරමින්. ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ යුරෝපීය රටවල් සංක්‍රමණය පාලනය කිරීමට හෝ රුසියාව සමඟ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවටයි.
ඉන්දුනීසියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 22 නෙකු මරුට
සුඩාන ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 1,700ක් මරුට
නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…















































