අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, ගිනි අවි…

දික්කසාද සම්බන්ධව නීති රැසක් අලුත් වෙයි (වීඩියෝ)
ජනපති හැම මාසෙම රට යන බවට මාලිමාවෙන් චෝදනා
වත්මන් ජනාධිපතිවරයා සෑම මසකම විදේශීය සංචාරයක නිරතවන බව ජාතික ජනබලවේගය පවසනවා . එම සෑම අවස්ථාවකම බොහෝ පිරිසක් ධුත පිරිසක් ලෙස රැගෙන යමින් විනෝදවන බවයි එම…
අධිකරණ ඇමති ජවිපෙ කෙරුවාව හෙළිකරයි (වීඩියෝ)
රාජ්‍ය ආයතන කිහිපයක් කෝපා කමිටුවට
රාජ්‍ය ආයතන කිහිපයක් මෙම සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා . ඒ අනුව කෝපා කමිටුව මෙම සතියේ…
ජනපතිවරණයේදී පවිත්‍රාගේ සහය රනිල්ට (වීඩියෝ)
IMF ගැන හිටපු මුදල් ඇමති රවී කියයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කරන සියලු යෝජනා සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකගවීමට කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා . රටට සහ…
බඩල්ගම හෙල්ලු කල්ලිය පොලිසියට කොටු වෙයි (වීඩියෝ)
ව්‍යවස්ථාවට එරෙහිව කිසිදු පුද්ගලයෙකුට තීන්දු තීරණ ගත නොහැකි බව එරාන් කියයි
රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කිසිදු පුද්ගලයෙකුට තීන්දු තීරණ ගත නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා . රටේ ජනාධිපති වුවද ව්‍යවස්ථාව…
ඉදිරිය සතිය තීරණාත්මකයි-නැව් ගාස්තු මිල ඉහළ යාම නිසා බඩු මිල ඉහළට (වීඩියෝ)
“රට ආර්ථික පරිහානියට යෑමේ හේතුව විපක්ෂය.”-ප්‍රසන්න
රට ආර්ථික පරිහානියට යෑමේ ප්‍රධන හේතුව ආණ්ඩුව ගත් සියලු තීරණ විපක්ෂය විසින් මුසාබස් පවසා විනාශ කිරීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා . ඒ මහතා…
කබීර්,රාජිත ඇතුලු 15 දෙනෙක් රාහස් සාකච්ඡාවක්-අනුර සියල්ල එළියට දායි (වීඩියෝ)
ඩලස් සහ දයාසිරිත් සජබයට? සාකච්ඡා දැනටමත් අරඹලා? (වීඩියෝ)
පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමු වරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. එරට පැවති විශේෂ ආගමික උත්සවයකට ඔහු මෙලෙස එක්ව ඇති බව සඳහන්. අයතුල්ලා අලි කමේනි මීට පෙර අවසන්වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් පවතින අවස්ථාවක, ඉරාන හමුදා නායකයින් සහ…
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
ටික්ටොක් තහනම් කිරීමට අමෙරිකාවෙන් පනත් කෙටුම්පතක්
කිම් ජොන්ග් පැදවූ යුද ටැංකිය
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…