අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, ගිනි අවි…

අතුරුදන් කියූ සිව් හැවිරිදි දරුවා කැලයෙන් හමුවෙයි
විවාහ මංගල උත්සවයක් අතර තුර අතුරුදන් වූ බව කියන සිව් හැවිරිදි පිරිමි දරුවා නොර්වුඩ් ප්‍රදේශයේම ලඳු කලාවක සිටියදී හමුවී තිබෙනවා. අදාළ දරුවා අතුරුදන් වී ඇති…
අලි ගණින්න සූදානමක්
අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා ලබන අගෝස්තු 19වනදා සහ 20වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, අලි සංගණනයක් සිදුකෙරෙන්නේ…
විරෝධතාකරුවන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොල්දූව මංසන්ධියේ දියත උයන අසල විරෝධතාවයේ නිරතව සිටින රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට මෙම…
G7 නායකයින් ගත් දැඩි තීරණය
ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවේදී චිනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් G7 නායකයින් කළ සාකච්ඡාවලදී චීනයට ද…
අනධ්‍යන වර්ජනයට අදට දින 48 ක්
අනධ්‍යන සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පවසනවා. අද වන විට දින 48 ක් අදාළ…
සුදු වෑන් එකකින් පැමිණ තරුණයෙක් පැහැරගෙන යයි
සුදුවෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇදගත් පිරිසක් විසින් තරුණයකු පැහැරගෙන ගොස් ඇති බවට කළුතර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි…
කුළි ආදායම් බද්ධ සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදි ජනාධිපතිවරයා කියා සිටියේ හඳුන්වා දුන් නව කුලී ආදායම් බද්ධ අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ…
ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සදහන් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ…
හානි වූ ජලනලය හෙට අලුයමේදී යථා තත්ත්වයට
කළටුවාව ජල පවිත්‍රාගාරයට අයත් ප්‍රධාන නළයකට හානි වීමෙන් අඩාල වූ ජල සැපයුම හෙට අලුයම වන විට පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ජල…
ලෝටස් පාර අවහිර වේ
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර අවහිර වී ඇති බව වාර්තාවනවා. ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බවයි අප…
පොලිස් කොමිසමේ සාමාජික ධුරයක් සඳහා අයදුම්පත් කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සඳහා වන අයදුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ ‘ජාතික පොලිස්…
පවුල් විසි ලක්ෂයකට සින්නක්කර ඔප්පුවක් ලබාදීම ජනාධිපතිතුමා ගත්ත ඓතිහාසික තීන්දුවක් (වීඩියෝ)
ආනයනික පොල්තෙල් සඳහා බදු වැඩිකර නැහැ- පොල් සංවර්ධන අධිකාරිය
ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු…
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
“මෑන් ඉන් ද අයන් ලන්ග්” දිවි සැරියට සමුදෙයි
බීමත් රියදුරෙකු කඩවීදියක් වනසයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…