වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයෙක් මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසයි පවසනවා. රාජ්‍ය බුද්ධි සේවයේද සහය ඇතිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්ඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්…
මැතිවරණ පැමිණිලි 4000 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන…
ඖෂධ මාෆියාවක් ගැන හෙළිදරව්වක්
මෙරට තුල සිදුවන විශාලතම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරනු ලබන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනු ලබනවා. එම සංගමයේ සභාපති…
මෙරට දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය
මෙරට තුල දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව අනාවරණය වී තිබෙනවා. ඒ ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ…
සැප්තැම්බර් 20 දිවයිනේ සියලු පාසල් වැසේ
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් මස 20 වැනි දින වසා තැබීමට තීරණය කර තිබෙනවා . අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ.එම පාසල් නැවතත් ලබන 23…
දක්ෂිණ අධිවේගයේ කැබ් රථයක් ගිනි ගනී
ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වුණි. ගින්නෙන් කැබ් රථයට…
අද මධ්‍යම රාත්‍රීයේ සිට මිල්කෝ කිරිපිටි මිල පහළට
අද මධ්‍යම රාත්‍රීයේ සිට මිල්කෝ කිරිපිටි මිල පහළට අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දමන බව මිල්කෝ සමාගම පවසනවා. ඒ…
දැව සංස්ථාවේ පත්වීම් 3ක් මැකො අවලංගු කරයි
බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කළමනාකාර පත්වීම් තුනක් ලබා දීමට ගිය අවස්ථාවේ එම පත්වීම් ලබාදීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් අවලංගු කළේ යැයි කොළඹ දිස්ත්‍රි දිස්ත්‍රික්…
පාස්පෝට් පෝලිම් පිටුපස මාෆියාවක්
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාතවරයා මේ බව සදහන් කලේ…
ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායම 5 වන තැනට
ලෝක ටෙස්ට් ශූරතා ක්‍රිකට් ලකුණු සටහනේ 05වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා. එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. මේ අතර, ඕස්ට්‍රේලියාව දෙවන…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
නොදන්වා නොපැමිණෙන රාජ්‍ය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකයි
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු…
දිවයිනේ සියලුම පාසල් එළඹෙන 20 වැනිදා වසා තබයි
දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයිග ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා සියලුම පාසල් මේ…
ඡන්ද ස්ටිකර් වලට වැඩ වරදී
වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. එම හේතුවෙන් පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
ජනප්‍රිය රංගන ශිල්පිනි අයේෂා දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබෙනවා. රංගන…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පාලනය විසින් විකාශනය කිරීමෙන් අනතුරුවයි. සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප්, එම දැන්වීම වංචාවක් ලෙස හැඳින්වූ අතර, ලෝක බේස්බෝල් ශූරතාවලියට පෙර එය ඉවත් නොකිරීම සම්බන්ධයෙන් කැනේඩියානු නිලධාරීන්ට…
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
ඉන්දියාවේ භූකම්පනයක්
වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරලීයාමෙන් 28 ක් ජීවිතක්ෂයට
20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…










































