හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
ගෙවීමේ පදනම මත වෛද්‍ය විද්‍යා උපාධිය දෙන්න ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයට අනුමැතිය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ එම යෝජනාව…
වැල්ලවායේ අනතුරකින් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට
වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් කුඩා දරුවකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව…
අනුරාධපුරයේ ස්ථාන දෙකක තිබී මළසිරුරු දෙකක් සොයාගැනේ
අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාන තිබී මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කලේ අනුරාධපුර නුවරවැව,වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ තිබි එක් සිරුරක් හමුවී ඇති බවයි.…
ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහලට
මේ වසරේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ HIV අසාදනය වූ නව රෝගීන් 695ක් හඳුනාගෙන තිබෙනවා. ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ…
“රට අර්බුදයට දැමූ පිරිස් නව සන්ධාන හදනවා.”-විජිත හේරත්
රට ආර්ථික අර්බුදයට ඇද දැමීමට හවුල් වූ පිරිස් ආණ්ඩුවෙන් වෙන් වී නව සන්ධාන ගොඩනගාගෙන ඉදිරි මැතිවරණ සදහා තරග කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු…
“බංකොලොත් රටක ප්‍රතිපත්ති නිර්මාණයේදී රාමුවකට කොටු වෙන්න බෑ.”-සජිත්
බංකොලොත්භාවයට පත් වූ රටක ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී රාමුවකට කොටු වී සිදු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
කපිල වික්‍රමනායකගේ රිට් පෙත්සම-නියෝගය ලබන 26 වනදා
වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින්…
හෙට ඉදන් ජනතාව රවට්ටනවා බොරු, පාරිභෝගික අධිකාරිය හරහා වෙන දේ මෙන්න (වීඩියෝ)
හිගුරක්ගොඩට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම්
ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත. මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ…
පොහොට්ටුවේ පිපිරීම තහවුරුයි! මාධ්‍ය හමුව උණුසුම් (වීඩියෝ)
විද්‍යාපීඨ අයදුම් කරන්න වැඩිපුර කාලයක්
2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යටතේ අයදුම් කිරීමේ කාලසීමාව 2024.04.10 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ…
ආබාධිත අයට අවුරුදු උත්සව වලදී විශේෂ තැනක්. මෙන්න තරග ටික (වීඩියෝ)
උතුරු නැගෙනහිර සුබසාධන මධ්‍යස්ථාන වසා දැමේ
උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රදවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේ දී වසා දැමීමට තීරණය කර තිබෙනවා. කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කවල ඉදිකළ නැනෝ ජල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
ඉන්දියාව සහ කුවේටය අතර සබඳතා ශක්තිමත් වෙයි.
යුක්රේනයේ කියෙව් ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…