ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා . මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව…
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. රජගහනුවර වේලුවනාරාමයේදී බුද්ධ…
රිය අනතුරකින් තිදරු මවක් මරුට
යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය…
වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් සොයා ගැනේ
වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් සොයා ගෙන තිබෙනවා. ඒ, නාරාහේන්පිට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි.…
මහ බැංකුවේ රැකියා දෙන බව පවසා ජනතාව මුලා කරන ජාවාරමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්…
වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් සිදු කළ පහර දීමකදී මිය ගියේ යැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඔහුගේ ඥතීන් සහ ගම්වාසීන්…
තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි
තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා දෙරට අතර ආරක්ෂක…
ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේදී ඩුබායිහි පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුවේ 2025 වසරේ පූර්ණ සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. අනාගත ආණ්ඩු හැඩගැස්වීම යන තේමාව යටතේ…
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ…
බරවාවිල ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක්
අපරික්ෂාකාරී රිය ධාවනය නිසා අද උදෑසන ගිරිඋල්ල, මිනුවන්ගොඩ මාර්ගයේ බරවාවිල ප්‍රදේශයේ දී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. මෝටර් රථයක් පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක…
සේවක අර්ථ සාධක අරමුදලට කළමනාකරණ පද්ධතියක්
නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී…
අද විදුලි කප්පාදුවේ වෙනසක්
හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නමුත් අද දිනයේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ. ජාතික…
බුලත්සිංහල මාරක අනතුරක්
බුලත්සිංහල පොලිසියේ ත්‍රීරෝද රථය අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තවත් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකු තුවාල ලබා තිබෙනවා. සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින්…
යෝෂිතට නඩු
මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නැමැත්තියට නඩු පැවරීමට පොලීසිය පියවරගෙන තිබෙනවා. එමෙන්ම ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබාගත් බවයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ . මෙම මස මුලදී බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා . ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ .…
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































