පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද(17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පලාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි…

ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත හඹායාමක්
එංගලන්ත පිල නිර්මාණය කරන ලද ලකුණු 351 ක දැවැන්ත ලකුණු පුවරුව වෙනුවෙන් ඉහළම දායකත්වය ආරම්භක පිතිකරු බෙන් ඩකට්ගෙන් ලැබී තිබුණු අතර ඔහු පන්දු 143 ක්…
බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්
බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් පිටුපසදී ඊයේ පස්වරුවේ මගියෙකුගේ ගෙලට උල් ආයුධයකින් පහරදී…
අමෙරිකාවේ ප්‍රදේශ රැසක සරම්ප පැතිරීම ඉහළට
අමෙරිකාවේ මෙක්සිකෝ සහ ටෙක්සාස් ප්‍රාන්තයේ සරම්ප පැතිරීම ඉහළ ගොස් තිබෙනවා. මේ වන තෙක් සරම්ප රෝගීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන්…
සංජීව ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන…
ගිනිඅවි සමග කාන්තාවක් අත්අඩංගුවට
නිවසක් තුළ තිබී රිවෝල්වර අවි 02ක්, පතරොම් හා කඩු 02ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා එම සැකකාරියක් ඊයේ (22) රාත්‍රී කාලයේදී හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත…
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ මට්ටමකට
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරනවා 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන…
තේ කර්මාන්තය නගා සිටුවීමට රජයෙන් පියවර රැසක්
තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා .…
බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
බස්නාහිර හා දකුණු පළාත්වල අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ඒ අනුව මේ වනවිට එම පළාත්වල ආරක්ෂාව තහවුරුකර…
හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
ඉදිරි පැය 24 තුළ කාලගුණය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනූව උතුරු, උතුරු මැද,…
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අතර…
මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
අය වැය දෙවන වර කියවීමේ විවාදයේ පස් වෙනි දිනය අද පෙරවරු 9.30 ට කථානායක ජගත් වික්‍රමතුන්ග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුනා. යහපාලන රජය සමයේ දුර්වල ක්‍රොන්තාත්කරුවන්…
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
කැලණිවැලි මාර්ගයේ අද සහ හෙට ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් නිසා මෙම පියවර ගෙන…
තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
ජාතික තරුණ සේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට විශේෂ කෝප් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පොදු ව්‍යාපාර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක…
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මතීෂ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා…
විස්සයි විස්ස ලෝක කුසාල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(16) දිනයේදී පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ නවසීලන්තය අතරත් අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතරත් නේපාලය සහ ස්කොට්ලන්තය…
පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති…
මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරගයේ…
“2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
කෘතිම බුද්ධිය මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් “ඒ.අයි.ඉම්පැක්ට් සමුළුව 2026” අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සමුළුව දින 5 ක් පුරා පැවැත්වෙනවා. මේ සඳහා ලෝක නායකයින් 20 දෙනෙකු සහ රටවල් 45 ක නියෝජිත ් සහභාගී වනවා.
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































