කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පලාත්වත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි…
සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට තහනම් නියෝගයක්
සබරගමුව මහ සමන් දේවාලයේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත්…
වැඩබලන අමාතවරැ 4 ක් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කර…
මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අද සහ හෙට විදුලි කප්පාදුවක්
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ දින සිදු වූ බිඳවැටීම හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා…
ඇල්ල ඔඩිසි අද සිට
දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ඇල්ල ඔඩිසි නානුඔය නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය…
වැඩ බලන අමාත්‍යවරු 04 දෙනෙක් පත් කරයි
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නගියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක , 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත්…
කටුනායක ගුවන්තෙටුපලේ පැමිණීමේ පර්යන්තයේ ජීව උණ්ඩයක්
ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන , වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද අලුයම භාර දී තිබෙනවා. අද අලුයම 03.15…
හොර දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ , ගුවන් මගියෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස්…
මහනුවර නගරය සංවර්ධනය කරන බව ඇමති ලාල් කාන්ත කියයි
මහනුවර නගරයේ ඓතිහාසික ශ්‍රී විභූතිය රැකෙන පරිදි නගරය සංවර්ධනය කරන බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. මහනුවර නගරයේ දැනට පවතින දැඩි අපිළිවෙල බව සංචාරක…
අදත් වැසි රහිත කාලගුණයක්
අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන…
ජනපති දිවයිනෙන් පිටව යයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරය සඳහා…
පොලිසියේ ඉහළ පුටුවල තවත් වෙනසක්
රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික පොලිස්…
ලොව වැඩිම පිළිගැනීමට ලක්වන ස්ථානය වූ සීගිරිය වෙයි
2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගැනීමට සීගිරිය සමත් වී තිබෙනවා. ඒ, Booking.com වෙබ් අඩවියට අනුවයි. නවාතැන් ඇතුළු විවිධ සංචාරක පහසුකම් ලබාගැනීම…
තෝරයායේ බස් රථ අනතුරකින් 04ක් මරුට
කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී අද අලුයම මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බවයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ…
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය පසුගියදා ත්‍රිකුණාමලය වරාය නගරය අසල පිහිටි චයිනාබේ…
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට ගෙන ඒමට නියමිතයි. ඒ අනුව…
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු…
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
දකුණු කොරියාවේ හිටපු අගමැති හන් ඩක්-සූ හට වසර 23 ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් අද නියම කර තිබෙනවා. ඒ එරට හිටපු ජනාධිපති යුන් සුක් යොල්ගේ පාලන සමයේදී යුද නීතිය පැනවීමට ගත් අසාර්ථක උත්සාහය සම්බන්ධයෙන් . බලයෙන් පහකරන ලද ජනාධිපති යුන් ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු යුද නීති පැනවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වරදකරු වූ පළමු අවස්ථාව…
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
ෂෙයික් හසීනාගේ නිවසට ගිනි තබයි
සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































