සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

උතුරු මැදට අපරාධ විමර්ශන කොට්ඨාසයක්
උතුරු මැද පලාත වෙනුවෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයක් අනුරාධපුර පොලිස් ස්ථානය තුළ අද (08) දින විවෘත කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය…
බස් රථයේ අනඟ රැඟුම් පෑ දෙන්නාට ලැබුණු දඬුවම
නාවලපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් තුළදී කාන්තාවන් කිහිප දෙනෙකුට හිරහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.…
බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවන දිනයටත් අද(08) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා. ඒ ජනාධිපති පොදු සමාව යටතේ මූල්‍ය වංචාවකට සම්බන්ධ අනුරාධපුර බන්ධනාගාරයේ…
PHOTOS: ටී 56 අවි දෙකක් සහ උණ්ඩ 450ක් සොයා ගැනේ
වවුනියාව, රම්බකුලම ප්‍ර දේශයේ ගෙවත්තක වළක් හාරන අවස්ථාවේ අදාළ වළ තුළ තිබි දිරාගිය ටි 56 ගිනි අවි දෙකක් හා ටි 56 පතුරම් 450 ක් අද(08)…
ජනපති විවෘත කළ කාගම හිමියන්ගේ පන්සලේ ධාතු මන්දිරිය හොරු බිඳියි
ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් අභීනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මංදිරය බිඳ එහි වැඩසිටි කරඬූන් වහන්සේ තුළ තැන්පත් කර තිබූ මැණීක් ගල් රැසක් හා මුදල් සොරකම් කර…
බඳින තුවක්කුවක් පත්තු වී කාන්තාවක් මරුට
එප්පාල, රොටවැව, තේක්ක රක්ෂිතයේදී බඳින තුවක්කුවක් පත්තුවිමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. කරපිංචා දළු කැඩීමට අද(08) පස්වරුවේ ගිය කාන්තාවක් එලෙස බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා එප්පාවල රෝහල…
අපේ සහය නැතිව නුවරඑළියේ කාටවත් බලය පිහිටුවන්න බෑ
ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය නොමැතිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්…
10 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…
අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ 18 සැසිය දා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ සාමාජික රටවල් 18 සැසිය නියෝජනය කිරීම සඳහා අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත මීළඟ කැබිනට් මණ්ඩලයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි…
කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම ඇරඹෙයි
ගොවි සංවිධාන දහසකට වැඩ දහසක් මුල්කර ගනිමින් ගොවි ජනතාවගේ කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම පොළොන්නරුවෙන් ආරම්භ කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී කලාපයට අයත්…
ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක්…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 11 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 175,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පකිස්ථානය සහ එංගලන්තය තරගයේ අවසන් දිනය අදයි
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රි ලංකා කාන්තාවෝ ලෝක කුසලාන සටනින් ඉවතට
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
ටොයොටා මෝටර්ස් සමාගමේ මැයි මාසයේ ආදායම වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සමාගමේ නිශ්පාදනය කරන මෝටර් රථ සදහා අමෙරිකාව , චීනය සහ ජනාපයේ ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට හේතු වී ඇති බවයි එම සමාගම විසින් සදහන් කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික ජපාන මෝටර් රථ සදහා තීරු බදු…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
BREAKING NEWS: සිය ගණනකට ජීවිත අහිමි කළ එයාර් ඉන්දියා කඩා වැටීම [VIDEO]
සිරියානු රජයෙන් එරට කාන්තාවන්ට නියෝගයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…