ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් සහ මුදල් වංචාවක විමර්ශන සඳහා අවශ්‍යව සිටි කාන්තාවක් අද(16) අලුයම කටුනායක ගුවන් තොටපොල වෙත රැගෙනවිත් තිබෙනවා. සැකකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද(16) අලුයම 5.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ…
පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
2024 ජනවාරි මාසයේ අවසන් සතියට සාපේක්ෂව මේ වසරේ (2025) ජනවාරි මාසයේ අග සතිය වනවිට දී පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි…
ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැළසීම, එහි අරමුණ වී…
බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් කාන්තාවකට තුවාල
පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් අද දින සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර…
රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට
2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024…
අදත් වැසි රහිත කාලගුණයක්
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ…
ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට
දිවයිනේ ප්‍රදේශ 09ක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර නගර,…
ඉහළ හන්තාන කොටසේ ගින්නක්
මහනුවර, රිච්මන්හිල් කොටසට ඉහළ හන්තාන කොටසේ ඊයේ දහවල් හදිසි ගින්නක් ඇතිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහනුවර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්,යුධ…
ජනපති හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා ලබන 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
හෙද හෙදියන් 3500ක් අලුතෙන් සේවයට
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින කාර්ය මණ්ඩල හිඟය සදහා ලබන මාසය තුලදී හෙද හෙදියන් 3,500 ක් සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 976 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන…
අද සිට සතොස ගබඩා 06 ක්
ලංකා සතොසට අයත් ගබඩා 06 ක් අද සිට වී මිලදි ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතයි. ඊට අමතරව දැනට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 36 ක්…
සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද
සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමරාම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමේ ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ…
දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
කාත්තන්කුඩි ප්‍රදේශයේ පලෙයිවාන් මහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වී ඇත්තේ 16 හැවිරිදි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අතුරුදන් වූ තරුණයා සොයා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
තමා ධවල මන්දිරයට පැමිණි වහාම ඉරාන මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නා බවත්, ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම විරෝධතා නතර නොකර ඉදිරියටම රැගෙන යන ලෙසයි සිය ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ. කෙසේවෙතත් ඉරාන විරෝධතාවලින් මේ වනවිට 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන්…
පැසිෆික් කලාපයේ කම්පනයක්
ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
USAID කාර්ය මණ්ඩලයට නිවාඩු ලබා දීමේ ට්‍රම්ප්ගේ තීරණයට තහනමක්
දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































