දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට
දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ. එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන් වනවා.
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්
කිසිසේත්ම සිදු නොකරන බව පැවසූ ඇතැම් දේ මේ වන විට ආණ්ඩුව සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක නාමල්…
ලොව බලවත්ම ජනපති තේරීම අද
අමෙරිකාවේ 60 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා පවත්වනු ලබන ජනාධිපතිවරණය අද පැවැත්වීමට නියමිතයි. මෙම ජනපතිවරණයෙන් තේරී පත්වන පුද්ගලයා 2025 වසරේ ජනවාරි මස 20…
මැතිවරණ පැමිණිලි ඉහළට
ගතවූ පැය 24 ක කාලය තුල පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව පැමිණිලි 127 ක් මැතිවරණ කොමිසම වෙත වාර්තා වී තිබෙනවා. ඉන් පැමිණිලි 126ක් මැතිවරණ නීති උල්ලඝනය…
ඉන්ධන මිල ගැන අලුත් කතාවක්
ඉන්ධන මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග…
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවයි
2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම මාර්ගගතව අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ නොවැම්බර් මස 30 වනදා දක්වා…
මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව හෙට දිනයේ දී ඔවුන් රැස් වී මහ…
රාජාංගනේ වාන් දොරටු විවෘත කරයි
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබෙනවා. එයින් තත්පරයකට ජලය ඝණ අඩි 1750ක්…
කාලගුණයෙන් අනතුරු ඇගවීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දින පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මධ්‍යම, ඌව, සබරගමුව…
නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කීරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ හතකට අධික තොගයක් නාවික හමුදා භාරයට…
පැය 12 ක ජල කප්පාදුවක් පිළිබදව ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම් දීමක්
හෙට පස්වරු 6 සිට අනිද්දා පෙරවරු 6 දක්වා පැය 12 ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.…
පාසල් සිසුන්ට නිල ඇඳුම් චීනයෙන්
ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසනවා. ඔහු මේ බව…
පාසල් සිසුන්ට නිල ඇදුම් චීනයෙන්
ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසනවා. ඔහු මේ බව…
ඡන්ද පත්‍රිකාව පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාශවල ඡන්ද පත්‍රිකා එක් තීරුවක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවම් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ රටට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ජනාධිපති ලූලා ඩි සිල්වා ඝාතන සම්බන්ධයෙන් දැනසිටීම වැනි කරුණු සම්බන්ධව ඔහු වරදකරු කරමින් මෙම තීන්දුවට ලබා දී ඇති බවයි. ඒ අනුව 70 වියැති බොල්සොනාරෝ, බ්‍රසීල බන්ධනාගාරයක සිරකුටියක සිරගතකර ඇති බව…
ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයින් හමුවෙයි
ඩකාඅගනුවර නිවාස පෙළක ගින්නක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
සටන් විරාමය අතරතුරදී අමෙර්කාවෙන් ඊශ්‍රායලයට ආයුධ
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































