හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථයක මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම රිය අනතුර අද(11) පස්වරු 7.40ත් 8ත් අතර කාලයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ අනතුර සිදුවන…
ශ්‍රිලනිප අලුත් සන්ධානයකින් මැතිවරණයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා මුහුණ දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු…
අත්හිටුවා තිබූ ජපන් ව්‍යාපෘති නැවත අරඹයි
මෙරට අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙලෙස අත්හිටුවා තිබුණා. අත්හිටුවා තිබූ එම ව්‍යාපෘති නැවතත්…
දෙසැම්බර් අස්වැසුම අද බැංකුවට
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් මාසයට අදාළ දීමනාව අද ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල් දාහත් ලක්ෂ…
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩු කර ඇතැයි චෝදනාවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය…
තරුණයින් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්
පාසල් හැර ගිය තරුණ පිරිස් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා.…
දුම්රිය ආසන වෙන්කිරීමේදී සිදුවන මහා වංචාවක් ගැන අනාවරණයක්
දුරගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීමේදී සිදුවු බව කියන වංචාක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
පුංචි ඡන්දයේ පරණ නාම යෝජනා අවලංගු වෙයි?
පසුගිය පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය…
ජේලර්වරියකට කාන්තා රැඳවියකගෙන් මරණ තර්ජන
වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරියකට කාන්තා රැඳවියක් විසින් මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ සිදුවීම පිලිබදව මෙලෙස විමර්ශනයක් ආරම්භ කර…
උතුරට අද තරමක් තද වැසි
උතුරු,උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර…
බිඳවැටුනු සමාජ මාධ්‍ය යථා තත්වයට
ෆෙස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසනවා. තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අදාළ යෙදුම් සඳහා ප්‍රවේශ වීමට…
ආනයනික සහල් වෙළෙඳපොළට නිකුත් කෙරේ
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට ඊයේ දිනයේ කටයුතු කර…
අද ඩොලරයේ අගය
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් . ඒ හේතුවෙන් මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම්…
කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ස්ථානය 2 කින් පහළට
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
ඉන්ධන නැවක් අත්පත්කර ගැනීම පිළිබදව වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා
අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක් අනීතිකව අත්පත් කරගෙන ඇති බවට වෙනිසියුලානු රජය චෝදනා කරනවා. අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය මෙම චෝදනාව සිදුකර තිබෙනවා. වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අදාළ…
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
ඉන්දුනීසියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 22 නෙකු මරුට
ඉන්දීය අගමැතිගේ අමෙරිකානු සංචාරය පෙබරවාරියේදී
ජපානයේ රැකියා අවස්ථා රැසක් ලබා ගැනීමට ඇමති විජිත හේරත් විශේෂ සාකච්ඡාවක
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































