අයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ . අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති…

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 සැප්තැම්බර් 14) උතුරු මැද නාවික විධාන මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ අනුව,…
නාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක්වරදකරුවෙකු වනවා.
ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ පනත අනූව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වනවා. එම වරදට…
යාගී සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් සංඛ්‍යාව ඉහළට
වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම් සහ ජල ගැලීම් නිසා මියගිය සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ විශාල පිරිසක්…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම…
වාහන ආනයනය ඔක්තෝබර් 1 සිට අදියර කිහිපයකින්
මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ…
බස්නාහිර සහ සබරගමුවට තද වැසි
අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
ඇඟලුම් ආයතන 219ක් වැසෙයි
බංග්ලාදේශයේ ඇඟලුම් ආයතන ඇතුළු කර්මාන්තශාලා 219ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඇතැම් කර්මාන්තශාලාවල සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත…
ජනාධිපතිවරණ පැමිණිලි සංඛ්‍යාවේ වැඩිවීමක්
2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා . ඉන් පැමිණිලි 28ක් ප්රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක්…
ගුවන් තොටුපොළේ තරුණයන් අතරමං කළ රැකියා නියෝජිතවරිය අල්ලයි
සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 60 ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබා ගෙන , ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ…
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් කටුනායක දී රේගු අත් අඩංගුවට .
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු ( Gold Power ) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු 09/13 දින පස්වරුවේ කටුනායක ගුවන්…
දීර්ග සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා රැසක්.
දීර්ඝ සති අන්තයේදී මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඊයේ සිට අතිරේක බස් රථ 60ක් පමණ…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.
කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත යොමු කර තිබුණා. 2024…
අදියර කිහිපයක් යටතේ වාහන ආනයනයට අනුමැතිය
ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය සිදුකිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
චීනය විදුලි උත්පාදනයෙන් ලොව පෙරමුණට
චීනය සුළං බලශක්ති විදුලි උත්පාදන ධාරිතාවයෙන් පසුගිය වසර 15 තුළ අඛණ්ඩව ලෝකයේ පෙරමුණ ගෙන තිබෙනවා. ඒ සමඟින් වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් කෝටි දහයකින් පමණ වර්ධනය කෙරෙන නව යුගයක් වෙත චීනය පිවිසෙමින් සිටින බව චීන විදුලිබල කවුන්සිලය ඊයේ නිවේදනය කළා. 2035 වසර වන විට, චීනයේ සුළං හා සූර්ය බලශක්ති භාවිතයෙන් විදුලි උත්පාදනයන් හි සමස්ත ධාරිතාව…
පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට
පාකිස්තානයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
සේවක අයිතීන්යි වෙනුවෙන්න්ට ඔස්ට්‍රේලියාවේ නීතියක්
පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 23 ක් ජීවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…