හෙට සිට කාලගුණ තත්ත්වයේ වෙනසක්
ජනවාරි 23 වනදා සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කෙසේ වෙතත් අද(22) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ…
එසැණ පුවත්
රාජ්‍ය සේවකයන්ට සහනයක්
අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. යාපනය, කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය නවීකරණය කර විවෘත කිරීමේ…
බලශක්ති ඇමති ඉන්දීය මහකොමසාරිස් හමුවී සාකච්ඡාවක
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව…
විජය කුමාරතුංග 37 වැනි ගුණානුස්මරණය සැමරේ
ලාංකේය සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට වසර 37ක් සපිරෙනවා. ඔහුගේ 37 වැනි ගුණානුස්මරණය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායකදී…
T56 ගිනිඅවියක් සමග නාවික සෙබළෙක් අත්අඩංගුවට
2021 වසරේ දී රජයේ අවි ගබඩාවකින් අස්ථානගතව තිබූ T56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙකු කුලියාපිටිය, ඉළුක්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ…
බලශක්ති ඇමති සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව…
මාරක අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට
බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවන කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුළි කණුවක ගැටී මාර්ගයට පහලින් තිබූ ජලය බෙදාහරිනු ලබන බට සහිත…
අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට
හෙට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද නිරීක්ෂණය කලා. ඒ ජනාධිපති කාර්යාලයේදී . මුදල් අමාත්‍යංශයේ ලේකම්…
විදෙස් මත්පැන් තොගයක් කොටුවෙයි
මෝටර් රථ අමතර කොටස් උපාංග අතර සඟවා තිබූ විදෙස් මත්පැන් තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට…
වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කිරීමට පියවර
වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කරන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීම් සහ ගිනි තැබීම් වාර්තා වීම…
අස්වැසුම දීමනාව තැපැල් කාර්යාලවලින්
අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රුපියල් 3000ක දීමනාව මේ මස 20 වැනිදා සිට ගෙවීමට පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චතුර…
අද වියළි කාලගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම…
හෂීස් සමග විදෙස් කතක් අත්අඩංගුවට
රුපියල් කෝටි 36ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර…
තවත් අපරාධකරුවන් දෙදෙනෙකු දිවයිනට
විදේශ රටක සැගව සිටියදී අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවට රැගෙන ආ බව පොලීසිය පවසනවා.
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ…
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය පසුගියදා ත්‍රිකුණාමලය වරාය නගරය අසල පිහිටි චයිනාබේ…
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට ගෙන ඒමට නියමිතයි. ඒ අනුව…
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු…
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
දකුණු කොරියාවේ හිටපු අගමැති හන් ඩක්-සූ හට වසර 23 ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් අද නියම කර තිබෙනවා. ඒ එරට හිටපු ජනාධිපති යුන් සුක් යොල්ගේ පාලන සමයේදී යුද නීතිය පැනවීමට ගත් අසාර්ථක උත්සාහය සම්බන්ධයෙන් . බලයෙන් පහකරන ලද ජනාධිපති යුන් ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු යුද නීති පැනවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වරදකරු වූ පළමු අවස්ථාව…
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































