අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 4 ක් සිදුව තිබෙනවා. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක…
දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරේ
ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දකුණු අප්‍රිකානු තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා 17 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගෙන තිබෙනවා. ඒ අනුව, එම කණ්ඩායම…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට
රුපියල් මිලියන එක්ලක්ෂ 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා…
උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව…
අගමැති හරිනි අමරසුරිය පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බව ගැසට් නිවේදනයේ නිකුත් කර තිබෙනවා.…
මිලියන 1152ක මත්ද්‍රව්‍ය තොගයක් කොටුවෙයි
නාවික හමුදා විසින් පසුගියදා අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 1 152ක් බවට අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 200 ක් බටහිර දෙසින්,…
රවීගේ පාර්ලිමේන්තු සිහිනය බොඳවන ලකුණු
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා පත් කිරීම ගැටළු සහගත බව එම පක්ෂයේ හවුල්කාර පාර්ශව පවසනවා. රවී කරුණානායක මහතාගේ…
කොන්දොස්තරවරයෙක් බසයකින් ඇද වැටෙයි
කොන්දොස්තරවරයෙක් ධාවනය වෙමින් තිබූ බස් රථයකින් ඇද වැටී මියගොස් තිබෙනවා. ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක පාපූරුවෙන් අද අලුයම ඇද වැටුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් වන…
දිවයින පුරා ප්‍රදේශ රැසකට මි.මී.100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි අද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
නව රජයේ පලමු කැබිනට් හමුව අද
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. 21 දෙනෙකුගෙන් සමන්විත නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම්…
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනමක්
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට…
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ නවසීලන්තය සමග දඹුල්ලේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත්…
මහ මැතිවරණය අද
ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි. උදෑසන 7 ට ආරම්භ වන ඡන්ද විමසීම අවසන් වන්නේ, පස්වරු 4…
ගුවන් යානා ප්‍රමාදයන් ගැන මගීන් දැනුවත් කිරීමට විශේෂ ඒකකයක්
ගුවන් යානා ප්‍රමාද වීම සම්බන්ධයෙන් මගීන් වෙත ඒ පිළිබද තොරතුරු ක්ෂණිකව සන්නිවේදනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සහ එම තත්ත්වයන් සම්බන්ධීකරණය කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලෙස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්‍යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වූ පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින…
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට දැඩිවෙයි
යුක්රේනයෙන් රැසියාවට ප්‍රහාර
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































