සජබ – එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කිරීමට නොදෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයන් දෙදෙනෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. අදාළ මාධ්‍ය…

එසැණ පුවත්
ඩයනාට ඇප
අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියව ඇප මත මුදාහැර තිබෙනවා. සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ…
සෞඛ්‍ය නිලධාරින්ගේ බැංකු ගිණුම් පිළිබදව විශේෂ පරීක්ෂණයක්
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් රැසකගේ වත්කම් සහ බැරකම් මෙන්ම ඔවුන් විසින් භාවිත කරන බැංකු ගිණුම් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.…
ඩෙංගු සතියක් නම් කෙරේ
නිරත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝ වීමේ වර්ධනයක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…
හමුදා සාමාජිකයනි 15,000 කට අධික සංඛ්‍යාවක් ඉවත් කෙරේ
පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 15,667 ක් නීත්‍යානුකූලව ඉවත් කර තිබෙනවා. මේ අතර සේවයට වාර්තා නොකොට විදෙස්ගතව සිටි හමුදා සාමාජිකයින් 373 දෙනෙකු නීත්‍යානුකූලව…
ඩයනා අධිකරණයට ඉදිරිපත් වෙයි
විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම් කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයේ ප්‍රථම රැළිය 8 වනදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 වනදා පැවැත්වීමට නියමිතයි. එම රැලිය හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම්…
මන්ත්‍රීලට විශ්‍රාම වැටුප ලැබෙන විදිය පාඨලී කියයි (වීඩියෝ)
කුසල්ගේ වීසා එයි
ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඇමරිකාවට යාමට වීසා බලපත්‍රය ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරි…
ධීවර යාත්‍රාවලට අනතුරු ඇඟවීමක් – ධීවර කටයුතුවලට යාම තහනම් (වීඩියෝ)
යුද හමුදා සාමාජිකයින් 15667ක් ඉවත් කරයි
ලබාදුන් පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 15667ක් නීත්‍යානුකූලව ඉවත් කොට ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පවසනවා. මේ අතර…
කොළඹ සහ නවදිල්ලිය එක්ව කටයුතු කලයුතු බව වී රාධක්‍රිෂ්ණන් කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව අගය කර තිබෙනවා. ඉකුත් දා සීතා අම්මාන් කෝවිලේ පැවැති කුම්භාභිෂේක පූජාව පිළිබඳ අදහස්…
හිටපු හමුදාපති පළමු වරට සජබ වේදිකාවට-ආන්දෝලනාත්මක කතාවක් (වීඩියෝ)
ඩෙංගු මර්ධන සතියක් නම් කෙරේ
වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නනවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද සිට ලබන 31 වැනිදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර මෙහි තරඟ…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
මෝසම් වර්ෂාවෙන් ඉන්දියාවේ නගර රැසකට දැඩි බලපෑම්
මෝසම් වර්ෂාවෙන් ඉන්දියාවේ මුම්බායි ඇතුළු නගර රැසකට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. සාමාන්‍යයෙන් මෝසම් වර්ෂාව වසරේ ආරම්භවන දිනට දින 16කට පෙර මෙවර වර්ෂාව ආරම්භ වී ඇති බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කරනවා. සාමාන්‍යයෙන් මුම්බායි නගරයට මෝසම් වර්ෂාව ආරම්භ වන්නේ ජුනි මස 11 වන දින සිටයි. නියමිත දිනට වැඩිම දින ගණනකට පෙර මුම්බායි නගරයට මෙවර වර්ෂාපතනය…
චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථකව අවසන්
චිලී රාජ්‍යයේ භූ කම්පනයක්
චීනයේ හිටපු අගමැති ලී ක ච්‍යාන් ජීවිතක්ෂයට
ශෙන්ශොව් – 17 අභ්‍යාවකාශයට
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් කියයි
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබදව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වී නිව්ස් අප…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…