අයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ . අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති…

සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි අතිවන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං නිරිත දෙසින්…
සජින් වාස්ගේ නඩුවක් දෙසැම්බර්වලට කල් යයි
රුපියල් ලක්ෂ 369ක අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් හේතු ඇත්නම් ඒවා ලිඛිතව දෙසැම්බර් 16 වනදා අධිකරණය හමුවේ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද…
විදුලිබල සේවකයෝ නව සමාගම් 4ට බැඳීමට කැමැත්ත පළකරයි
ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයින් සම්බන්ධ කිරීම අරඹා ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව,…
තංගල්ලේ නිවසකින් මළ සිරුරු දෙකක් – මියගිය ගණන 3 දක්වා ඉහළට
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී තවත් පුද්ගල මළ සිරුරු දෙකක් අද(22) සොයාගෙන තිබෙනවා. ඒ එම නිවසේ සිටි අයෙක් ඊයේ(21) හදිසියේ රෝගාතුරවීම හේතුවෙන්…
සම්පත් මනම්පේරි සැඟවූ ආයුධ මිද්දෙනියෙන් හමු වෙයි
මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. සම්පත් මනම්පේරි සහ බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න…
ශෂින්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ…
නාන තටාකයෙන් නිමවූ තරුණ ජීවිතය
කටාන, කඳවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ කටාන, කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි. මෙලෙස ජීවිතක්ෂයට…
නිදන් සෙවූ කාන්තාවක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුනින් කැනීම් සිදු කරමින් සිටි බව කියන සැකකාරියක් ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇතිමලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඇතිමලේ, ගැමුණුපුර…
ජනපති අනුර අද ඇමරිකාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80වැනි සැසිවාරයට සහභාගිවීම සදහායි. ජනාධිපති මාධ්‍ය අංශය…
කම්කරැ ජංගම සේවා සතිය අද සිට
කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද ආරම්භ වුණා. ඒ අනුව එහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
මාලිමා රජයට වසරක් වෙද්දි රටෙන් 50%කට වඩා දුප්පත්
මීට වසරකට පෙර අද වගෙ දවසක ජනාධිපතිවරණයක් පැවත්වු බවත් මීට වසරකට පෙර ජනතාවගේ ජන ජීවිතය සහ අද මුහුණ දෙන අභියෝග ගැන සිතා බලන ලෙසත් මෙරට…
ආණ්ඩුව නිකන් පාන්ඩුව වගේ
ආණ්ඩුව නිකන් පාණ්ඩුව වැගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන්…
පොට්ට අමිල අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන පොට්ට අමිල නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෝණපල ප්‍රදේශයේදී මොරගහහේන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
පාකිස්තානයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
පාකිස්තානයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දත්ත වාර්තා අනුව සති හයක් ඇතුළත ඩෙංගු ආසාදිතයින් 12,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ බලධාරීන් නිහඬව සිටින බවටද චෝදනා එල්ල වනවා
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට
ගාසා සටන් විරාමය යලිත් ඇරඹෙයි
නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…