නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ අනුව නව අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේයි. අමාත්‍යවරු බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක –…

කබීර් කෝපා සභාපති පුටුවට
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා තේරි පත්ව…
ඇල්ල බස් අනතුරෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් මරුට
ඇල්ල බස් අනතුරෙන් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා. බදුල්ල ශීක්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිදී අදාළ කාන්තාව මියගොස් තිබෙනවා. ඇල්ල වැල්ලවාය…
රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
දඹදෙණිය ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය කියා සිටියේ ගිරිඋල්ල, ඓතිහාසික දඹදෙණිය විහාරස්ථානයය විසින්…
බර වාහන හදිසියේම පරීක්ෂා කරයි
හැටන්, ශ්‍රීපාද, මස්කෙළිය, බගවන්තලාව සහ බලංගොඩ යන මාර්ගයන්හි ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සහ බර වාහන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ සහ හැටන් කොට්ඨාස…
ත්‍රීරෝද රථයක් මෝටර් රථයක ගැටී හතකට තුවාල
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් සිසුන් 06 දෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල…
විශ්වවිද්‍යාල සේවක ගැටලුවලට අගමැතිනියගෙන් විසඳුම්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි…
ශෂීන්ද්‍ර යලිත් රක්ෂිත බන්ධානාගාරයට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළා.…
ඇල්ලේදී අනතුරට පත් බස් රථයේ වටිනාකමට වඩා මෝස්තරවලට වියදම් කරලා
පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වූ බස් රථයේ වටිනාකමකට වඩා බස් රථයේ මෝස්තර සඳහා අයිතිකරු විසින්…
ජනපති ඇගලුම් ක්ෂේත්‍රයේ ප්‍රධානීන් හමුවෙයි
ජනාධිපතිවරයා සහ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි . ඊයේ පස්වරුවේ පැවති මෙම සාකච්චාවේදී ජනාධිපතිවරයා විසින් ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම්…
මෙරට පාසල් සිසුන්ට චිනයෙන් දැවැන්ත ප්‍රදානයක්
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් හතලිස් හතර ලක්ෂ 18,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ…
ජනපතිගෙන් පළාත් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක්
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.…
දේශපාලන පලිගැනීම් වළක්වාලීමට මැදිහත් වන්න – විපක්ෂය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි
විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමීන්වහන්සේලා බැහැ දැක ඉල්ලීමක් කර තිබෙනවා . එහිදී ඔවුන් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා…
මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙක් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ සැප්තැම්බර් මස 9…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණඩායම අතරයි. තරගය පස්වරු 3ට කොළඹ…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ…
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද ආරම්භ වුණා. ඒ දියගම මහින්ද…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව සහ නවසීලන්තය තරගය අද
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ එකොලොස් වන තරඟය අද පැවැත්වෙනවා. ඒ…
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේදී ඉසිපතන විද්‍යාලයට ජයක්
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි. තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග …
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීමත් නිකුත් කරයි
ජපාන අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…