ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

තුසිත හල්ලොලුවට ඇප
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ජාතික…
PHOTOS: මධ්‍ය කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද(20) දින අලුයම් කාලයේ සිට ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.…
වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක ආදායම් ඉපයූ රේගුව
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා සඳහන් කළේ වාහන ආනයනයට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 165ක…
බූස්සේ රැඳවියන් දෙන්නෙක් අදත් වහළ උඩට නගියි
බූස්ස බන්ධනාගාරය රැඳවියන් දෙදෙනෙක් අදත්)20) එහි වහල මත නැගී විරෝධතාවයක නිරත වනවා. ඒ බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරනු ලබන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින්. මෙම…
රිය අනතුරුවලින් 2,000 ක් මාස හයක් තුළ ජීවිතක්ෂයට
මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා . රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා…
ජනපති පොදු සමාව යටතේ මනුෂ්‍ය ඝාතන සිරකරුවනුත් නිදහස් කරලා ?
ජනපති පොදු සමාව භාවිත කරමින් මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් රැසක් නිදහස් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සිදු…
2029 දී ශිෂ්‍යත්වයට මොකද වෙන්නේ ?
2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බවත් පහේ ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බවත් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය…
වාහන ආනයනයෙන් රේගුවට බිලියන ගණනක ආදායමක්
වාහන ආනයනයට අවසරදීමත් සමගින් මේ දක්වා කාලයේදී රුපියල් බිලියන 163ක රේගු ආදායමක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙම වසරේදී ලබාදී ඇති ආදායම් ඉලක්කයන්…
ඊශ්‍රායලයෙන් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊයේ (19) දිනයේ…
දියේ ගිලිමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මොරගොඩ පොලිස් වසමට අයත් නාවක්කුලම ප්‍රදේශයේ ඇති කෝවන්කුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය ගෝමරන්කල්ල ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට…
නිමා නොවන වන අලි ගැටලුව
මෙම වන අලි තර්ජනය හේතුවෙන් මෙම ප්‍රදේශවල මිනිස් ජීවිත මෙන්ම වන අලින්ගේ ජිවිත ආදිය නිරපරාදේ විනාශ වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව පවසනවා. එම නිසා…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොල්ගහහේන ප්‍රදේශයේදී ඊයේ(19) රාත්‍රී කාලයේදී අදාළ…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගය අද
නවසීලන්තයේ කායවර්ධන තරගාවලියේ ශූරතා දෙකක් දිනූ ශ්‍රී ලංකාවේ සාරා
ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණය ප්‍රකාශයට පත් කෙරේ
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ටෙහෙරානයේ රේඩාර් පද්ධතියකට ප්‍රහාරයක්
කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…