ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කරනවා. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

විදුලිසැර වැදී දරුවෙකු මරුට
විදුලිසැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. රෝහල්…
කාන්තා මළ සිරුරක් හමුවෙයි
සැකසහිත ලෙස මියගිය 30 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. පිළියන්දල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලට අනුවයි මළසිරුර සොයාගෙන ඇත්තේ. මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ…
ප්‍රදේශ රැසකට අදත් වැසි
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය,…
ලුණු මාෆියාවක් ගැන අනාවරණයක්
ලුණු සදහා පාලන මිලක් ලබා දීම ගැටලු සහගත බව සිවිල් බුද්ධි පෙරමුනේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ…
ඊශ්‍රායල ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින්…
රිය අනතුරකින් තරුණයෙක් මරුට
පිටිගල බොරළුහේන ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. යතුරුපැදියක් සහ ලොරි රතයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සදහන්…
ගිනි අවියක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමගින් සැකකරුවකු සිරිපුර නුවරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි නුවරගල ප්‍රදේශයේ…
විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විශේෂ නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ Re entry වීසා…
පරිසරය, නීතිය සහ ඔබ” ග්‍රන්ථය ශ්‍රී ලංකා පොලීසියේ සෑම පොලිස් ස්ථානයකටම
පරිසර සංරක්ෂණය මෙන්ම සැමට පරිසර යුක්තිය උදෙසා කටයුතු කරන ජාතිකමට්ටමේ පරිසර ආයතනයක් වන පරිසර යුක්ති කේන්ද්‍රයමගින් ප්‍රකාශිත“පරිසරය, නීතිය සහ ඔබ” ග්‍රන්ථය ශ්‍රී ලංකා පොලීසියේ සෑම…
සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.…
උතුරු පළාතේඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමට විරුද්ධව නියෝගයක්
උතුරු පළාතේ පිහිටි හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමේ අරමුණින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය විසින් අතුරු…
හෙරෝයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරේයින් සමග සැකකරුවෙකු පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ අපරාධ විමර්ෂන කාර්යංශයේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තීබී හෙරෝයින් ග්‍රෑම් 5 යි…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරගත කරයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ජූලි පළමු දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා. ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීමට දින දෙකකට පෙර, ක්‍රිකට්…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා…
අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක්
නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු 20 යි 20 තරගය හෙට
T10 සුපර් ලීග් පල්ලෙකැලේදී
ඔස්ටේ්රලියානු T20 නායකත්වය තාවකාලිකව කඩුලු රකින ක්‍රිඩක ජෝෂ් ඉන්ග්ලිස්ට
වියට්නාමයේ බෝට්ටු අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
වියට්නාමයේ සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අයහපත් කාලගුණය හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක්ව ඇති බවයි වියට්නාම බලධාරීන් සඳහන් කරන්නේ. සංචාරකයින් අතර සුප්‍රසිද්ධ වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ලෝන්ග් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේදී මෙම බෝට්ටුව අනතුරට ලක්වී තිබෙනවා. තවමත් බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් රැසක්…
සිරියාවේ පාර්ශව දෙකක් අතර ගැටුම මර්දනය කිරීමට විශේෂ හමුදාවක්
ඉන්දියාවට ගුවන් අවකාශය වසාදැමීමේ තීරණය පාකිස්තානය දීර්ඝ කරයි
ස්පාඤ්ඤයේ සහ එංගලන්තෙයේ අධික උණුසුමක්
ජපානයට අමෙරිකාවෙන් තර්ජන
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…